Christmas giveaway 2024

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,429
    1
    6,222
    113
    Thopita monada oone :D

    මම ආස domain name එකක් තියනව, පුලුවන් නම් ඔයාට අරන් තියන්න පුලුවන්ද ද පස්සෙ කාලෙක සල්ලි දීල අරගන්නම් ඔයාගෙන් ( එච්චර ලොකු ගානක් යට කරන්න බැ ) ... බයයි කෞරුහරි ගනී කියල domain එක 😅 15 USD වගෙ යන්නෙ ,1year ... GoDaddy එකෙන් 👍
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,379
    604
    113
    Rajapaksha pawula iwarayak karala daapan
    2009 කලින් රාජපක්ශ කියල එකෙක් හිටියේ නැත්නම් උබට මේ කමන්ට් එක දාන්න වෙයිද දන්නෙත් නෑ. රැල්ලට පුක දෙන්න එපා බන්. මිනිස්සුගෙ වැරදි ඇති. ඒත් තව එකෙක්ගේ මරනේ ඉල්ලන්න උබ කව්ද
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Head පොං එකක් අරං දෙන්න කිස්මස් එකේ සිම්දු කෑල්ලක් අහගෙන පාඩුවේ ඉන්ට 🤭🤗
     
    • Like
    Reactions: saja