Christmas Sinhala Karoke

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා, පුළුවන් නම් මට මේ නත්තල් ගීතිකා වල කැරෝකේ tracks ටික හොයල දීපල්ලකෝ..ලොකු උදව්වක්..

    1. සීනු හඬින් ලොව පිබිදෙනවා.
    2. කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ.
    3. රෑ තරු බබලනවා.
    4. බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගවලෙනේ.
    5. බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා.