Christopher Nolan ගේ කැමතිම Film එක.
කියාපල්ලා බලන්න තොපිලාගේ කැමතිම එක සිඞහලු.......
කියාපල්ලා බලන්න තොපිලාගේ කැමතිම එක සිඞහලු.......
ඔවු මචං. මාත් හෙන අමාරුවෙන් බං තීරණයකට ආවේ. වෝට් කරාට තෑන්ක්ස් මචන්.ekak kiyanna ba ban !! okkotama eka wage asai.. hema film ekakma eka eka category eke nisa kiyanna amarui !! top 3 innawa TDK trilogy,inception,interstellar

ස්ටෝරි එක නෝලන්ගේ නේ.inception thamai mulinma baluwe.following balanna bariuna thaama..dark knight triology ekatath patta asai
man of steel zack snyder ge ne
btw thanks.heath ledger දැක්කම වාවන්නේ නෑ බං මේ හදවත.සොහොන;19720030 said:The Dark Knight
1 හා සැමදාම
තෑන්ක්ස් මචන්.
.Balala nathi ekek innawanan mulinma eka balapan eka tamai Christoper Nolange breakthrough film eka!!
ස්ටෝරි එක නෝලන්ගේ නේ.btw thanks.

man of steel zack snyder ge ne
ela..insomnia th patta..nolan direct karapu okkoma ekawage hondai bn..![]()


මචන් දැන් Momento බලන්න කියලා කිව්වට වැඩක් නෑ මේකේ ඉන්න එවුන් Ghajini බලලා තියෙන නිසා. හින්දි සිනමාව සම්භාවනීය හොලිවුඩ් සිනමාව විකෘති කරනවා කියලත් මට හිතෙනවා බං. මම ඒක නිසා හින්දි බලන එකත් නතර කරා. මට හින්දි එපාම වුණේ saving private ryan බලපු දවසේ. ඊට කලින් හින්දි khakee බලලා තියන නිසා අර කථාව පළෙවනි පාරට බලනවා කියලා හැගීමක් අා ෙව් නෑ බං.Me film okkoma balala tiyenawa methana Nolange wadiya famous nathi supiri film 2k tamai Momento & The following.Edekenuth Momento supiri.Balala nathi ekek innawanan mulinma eka balapan eka tamai Christoper Nolange breakthrough film eka!!
![]()
ඉන්ටස්ටෙලර් ඉන්සෙප්ක්ශන් දෙකටම කැමතියි![]()
![]()

