Chrome අලුත් ඒක අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    TFS මචන්. Opera අල්ලලා ගියා දැනට. Chrome ඒකට පුරුදු උනාට පස්සේ වෙනස් වෙන්න බෑ බන්. හෙඳ ගේමක් දීල හිත හදාගත්තා. :baffled:

    මාත් දැම්මා ඒක පට්ට තමයි. මේකත් Chromium Based එකක් නේ. Chrome Extensions හැම එකක් වගේම වැඩ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අද බලනකොට ඔපෙරා එකේන් ෆේස් බුක් ගිහිල්ලා එකේ සිංහල වදින්නේ නැහැ