chrome සදහා සිංහල ඇඩෝනය

dchatnow

Member
Feb 6, 2014
54
22
0
chrome සදහා සිංහල ඇඩෝනය





chrome සදහා සිංහල ඇඩෝනය

iF4fJBbdzNauL8Gsedm-u7ObkobFSRe4c9Wyc95x81fXfK0DJRBwR2OLz5Y0FrjbdPfFH5LxrA=s640-h400-e365-rw


යාලුවනේ මේක මට ගොඩක්ම වැදගත් වෙච්ච ඇඩෝනයක්.. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති අපි ඉන්ටර්නෙට් එකේ ඉද්දි ඉංග්‍රීසි වචනයක තේරැම බලන්න ඕන කියලා හිතමු අපි මව්ස් පොයින්ටර් එක වචනේ ලගට ගෙනිච්ච ගමන් සිංහලෙන් වචනේ තේරැම වැටෙනවා..

පහලින් බ්රව්සර් එකට ඇඩ්කරගන්න පුලුවන්.. :)

https://chrome.google.com/webstore/detail/lktips/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk?hl=en