Chrome Ads

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Mchan Google Chrome eke ads enawa (Unisale) auto web pages open wenna please advise me how to stop this :sorry:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    moda joke epa dan virus awith iwarai .... mama browser clear karana malware ekak run karala baluwa
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උඹට මොකක්ද වෙන්න ඕන කියලා තේරෙන සිංහලෙන් කියපන්කො..

    මචන් මට වෙන්න ඔනෑ මේ adwares ඔක්කොම clean කරලා හොද ad-ware blocker එකක් දාගන්න අයෙත් කිසිම ad එකක් එන්න බෑරිවෙන්න .. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    What kind of reply he has given for our intention to help:dull:
    :dull:

    මචන් මට වෙන්න ඔනෑ මේ adwares ඔක්කොම clean කරලා හොද ad-ware blocker එකක් දාගන්න අයෙත් කිසිම ad එකක් එන්න බෑරිවෙන්න .. :)
    මම කිව්ව එක කරපං ඉතිං.. Adblock Plus කියලා Add-one එකක් තියෙනවා..:)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    extension (settings->extension) වල තියන දන්නේ නැති ඒවා ඔක්කොම disable කරලා පස්සේ adblock දාල බලන්න .