Mchan Google Chrome eke ads enawa (Unisale) auto web pages open wenna please advise me how to stop this![]()
moda joke epa dan virus awith iwarai .... mama browser clear karana malware ekak run karala baluwa
උඹට මොකක්ද වෙන්න ඕන කියලා තේරෙන සිංහලෙන් කියපන්කො..

උඹට මොකක්ද වෙන්න ඕන කියලා තේරෙන සිංහලෙන් කියපන්කො..

What kind of reply he has given for our intention to help![]()
මචන් මට වෙන්න ඔනෑ මේ adwares ඔක්කොම clean කරලා හොද ad-ware blocker එකක් දාගන්න අයෙත් කිසිම ad එකක් එන්න බෑරිවෙන්න ..![]()

මම කිව්ව එක කරපං ඉතිං.. Adblock Plus කියලා Add-one එකක් තියෙනවා..