machan chrome eke search karanakota nitharama yahoo eken search wennne. default search engine eka thiyenne google.kohomada meka hada ganne
ඕක වයිරස් එකක් බන්. Google එකට ගියාට පස්සේ බොහෝ දුරට Yahoo එකට යන්නේ මට ඕකම උනා වැඩේ කියන්නේ මට ඕක උනේ අලුත් Dongel එකක් ගෙනල්ලා ගැහුවට පස්සේ මම හිතුවේ Dongel එකේ Software එකේ වයිරස් ඒක තියෙනවා කියලා. එත් තිබිලා තියෙන්නේ Pc එකෙමයි මම Pc ඒක full fomet කරාම හරි ගියා. තව උබට Ads ක්ලික් වෙලා New tab Open වෙලා යනවනම් එකත් ඔය වයිරස් එකේ ම එකක්. මට පහු ගිය දවස් වල එල කිරියේ Ads ක්ලික් වෙන්න ගත්තා එහෙම. Computer එකේ තියෙන හැම Browser එකක් ම ඔය වගේ ඇති උබේ.
https://www.malwarebytes.com/adwcleaner/
මේ SW එක Download කරලා Scan කරලා බලපන් මචන්
Ado mageth ohomai mona hari search karanokota startme.online kiyaa ekakin yanne
ado ehemada bn. format karana eka thama prashne. C eka witharak format karatata hariyanne nedda
Chrome aka Reset karala balanda....
settings gihin google search engine eka denna
me dewal kara.eth ehemama thamai
මන් ඒක තමයි කිව්වේ Computer ඒක fomet කරන්න කියලා.
backup karanna space na ban....
me dewal kara.eth ehemama thamai