Chrome Extensions Firefox වලට Install කරන ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Chrome Extensions Firefox වලට Install කරන ආකාරය

    ඔබට Chrome Extensions Firefox වලට Install කරගන්න පුළුවන් Firefox Addon එකක් තමයි මම අද දෙන්නේ.

    මේකේ නම තමයි මේ Firefox Addon ඒක ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට දාගත්තා ට පස්සේ ඔබට පුළුවන් Chrome Web Store එකට ගිහිල්ලා එකේ තියෙන ඕනෑම Extensions එකක් ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට install කරගන්න.

    Chrome Extensions Firefox වලට Install කරන ආකාරය

    1. මුලින් ම මේ Addon ඒක ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්න. https://addons.mozilla.org/en-US/firefox/addon/chrome-store-foxified/

    2. දැන් යන්න Chrome Web Store එකට මෙන්න මෙතනින් https://chrome.google.com/webstore/category/extensions

    3. දැන් ඔබට අවශ්‍ය කරන Extension ඒක Search කරලා සොයාගෙන Add to Firefox ඔබන්න.


    1.png


    4. දැන් Extension ඒක පහත රුපයේ ආකාරයට Download වෙයි.

    2.png


    5. ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට එය Install කරගන්න Temporarily Install Unsigned Addon බටන් ඒක ඔබන්න.

    3.png


    මේ ලිපිය සම්බන්ධව ගැටළු තියෙනවනම් Comment මාර්ගයෙන් අහන්න.

    මුලාශය - http://www.lktips.info/2017/05/chrome-extensions-firefox-install.html

    මේ බ්ලොග් මගේ මචන්ලා. අවුරුදු ගානක් ලිව්වා බ්ලොග් ඒක ලියන්නේ නැතුව පැත්තකට දාලා තිබ්බේ. අයෙත් Domain එකක් අරන් දාලා ලියන්න කියලා හිතුවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    • Like
    Reactions: Profile_01

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    oyagen msg ekk avilla nm ne machan OVH ekn ganna machan eka Godak Labai.

    machan, mata hariyata eke pehedili nehene bn :( mage digital ocean droplet ekata site 96 k damma 2GB ekata. dala winadi 10 i. set ekama down bn :/ resource madi wage