Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
මෙන්න මචං උඹේ ත්‍රෙඩ් එක පල දීලා අපිටම


මෙන්න සීනියර් කම පොරවාගෙන elakiri කමියුනිටි එකේ එවුන්ට ජරා වැඩ කරලා ෂේප් එකේ මාරු වෙන කාලකණ්ණියෙක්

madhawavish

http://elakiri.com/forum/member.php?u=514270

මූ අද උදේ අපේ මෙම්බර් කෙනෙක් දාලා තිබ්බ thread ekak (
Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්. )

බලලා ත්‍රෙඩ් එකක් දානවා ෆේස්බුක් වැඩ නැද්ද කියලා මෙන්න මේ සයිට් එකට රී ඩිරෙක්ට් වෙන්න..

Code:
xn--facebok-epf.com
හොඳ වෙලාවට අපේ එකෙක් ඒක දැකලා වෝනිං එකක් දුන්නේ.. වැඩේ නෝන්ඩි වීගෙන එනකොට කියලා දාලා ෂේප් වෙලා මාරු වෙන්න හැදුවේ.. සීනියර් හරි ජූනියර් හරි මේ වගේ එවුන්ට එලකිරියේ ඉන්න දෙන්න නරකයි.. මොකෝ කියන්නේ කට්ටිය සෙට් වෙලා මූව රිපෝට් කරමුද?:frown:

දීල නේද දොබෙන් යන්න :rofl::rofl::rofl:


Do not click the link


දීල නේද දොබෙන් යන්න :rofl::rofl::rofl:

ehenan man solved kiyala dala maru wuna
:angry::angry::angry::angry::angry::angry::angry:


ත්‍රෙඩ් ලිංක්
Code:
http://elakiri.com/forum/showthread.php?t=1793890
 

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
oka maha loku deyak newi simply ma kiwoth

l - meka Unicode l (English)

eth oya apple eke thiyenne unicode l newi

menna meka, https://en.wikipedia.org/wiki/Palochka

;)

ඔව්. ඒ වුනාට මේකෙන් කෙනෙක් ලේසියෙන්ම රවට්ටන්න පුළුවන්.
මේ ගැන හොද දැනුමක් තියන කෙනෙක් වුනත්.