Chrome malware

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    chrome උන්ගේ වෙබ්සයිට් එකෙන්ම බාගනින්ලා
    එතකොට ඔය කෙස් එන්නේ නෑ :yes:
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    ඉතින් ගුගල් එකෙන්ම ක්‍රෝම් බාගනින්. එක එඅක් වෙබ් සයිට් වලින් ගන්නේ නැතුව. එහෙනම් ඔය කරදර නැහැනේ.. හොද ගාඩ් එකකුත් තියෙනවා නම්

    ehema karata hariyan ne bn chrome eka ain wela oya magula issarahata enawa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    :oo: ඊයේ ඉන්ස්ටෝල් කරලා බලලා නිකන් හිටිය බන්. ෆයර් ෆොක්ස් යුස් කරේ හින්දා හුරු නැහැ වගේ. බම්ප්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    :oo: ඊයේ ඉන්ස්ටෝල් කරලා බලලා නිකන් හිටිය බන්. ෆයර් ෆොක්ස් යුස් කරේ හින්දා හුරු නැහැ වගේ. බම්ප්.

    ගිනිනරියා හොදයි බන් ..!! මටත් අද සෙට් උනේ මල් බබා කියල ..මෙච්චරකල් chrome පාවිච්චි කලේ අපරාදේ කියල හිතුන :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    ගිනිනරියා හොදයි බන් ..!! මටත් අද සෙට් උනේ මල් බබා කියල ..මෙච්චරකල් chrome පාවිච්චි කලේ අපරාදේ කියල හිතුන :yes::yes:
    :yes: