Chrome malware

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    This Malware Deletes Your Chrome Browser and Replaces It With a Fake One

    efast-malware-adware-1.jpg



    A new malware is in the town that is disguising itself as Google Chrome to hijack the computer systems of the users. This malware serves you its own intrusive ads and sells your activity to the third parties.
    The researchers at Malwarebytes state that this malware deletes Google Chrome and replaces it by installing itself as your default internet browser. This isn’t the end – the malware makes itself the default program for opening multiple files like html, .jpg, .gif, .pdf and web links.

    This malware is actually the eFast web Browser that looks just like Google Chrome. It’s even based on the open source Chromium project, so it behaves about the same.



    මේකේ මෙන්න මේ වගේ අයිකන් එනවලු ශෝර්ක්කට් වගේ



    efast-malware-adware-2.png



    address බාර් එකේ “chrome://chrome” කියල ටයිප් කරලා
    බලහල්ලා
    ඊට පස්සේ මේ වගේ පෙන්නුවොත් බඩු බනිස් :sorry::sorry:

    efast-malware-adware-1.png


     
    • Like
    Reactions: Wolverine GTR

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ලොල් ඕයි..
    මන් chrome://chrome කියලා firefox එකේ ගහලා reload කරනවා හිටු කියලා මොකුත්
    එන්නේ නැහැනේ කියලා.. :lol:
    comment එකක් දාන්න ආවම තමයි සීන් එක තේරුනේ. :lol:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉතින් ගුගල් එකෙන්ම ක්‍රෝම් බාගනින්. එක එඅක් වෙබ් සයිට් වලින් ගන්නේ නැතුව. එහෙනම් ඔය කරදර නැහැනේ.. හොද ගාඩ් එකකුත් තියෙනවා නම්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ලොල් ඕයි..
    මන් chrome://chrome කියලා firefox එකේ ගහලා reload කරනවා හිටු කියලා මොකුත්
    එන්නේ නැහැනේ කියලා.. :lol:
    comment එකක් දාන්න ආවම තමයි සීන් එක තේරුනේ. :lol:

    :lol::lol::lol: ලොල් යකෝ :rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉතින් ගුගල් එකෙන්ම ක්‍රෝම් බාගනින්. එක එඅක් වෙබ් සයිට් වලින් ගන්නේ නැතුව. එහෙනම් ඔය කරදර නැහැනේ.. හොද ගාඩ් එකකුත් තියෙනවා නම්

    mage chrome thiyenne

    මේක malwarebyte එකෙන් තමයි බන් හොයාගෙන තියෙන්නේ ටික දවසකට කලින් ..!! මම හිතන්නේ ඇඩ්ස් හරහා වගේ මේක එනවා ඇත්තේ :nerd: