Chrome web store ප්‍රශ්ණයක්

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Chrome web store එකට extensions දාද්දි payment profile එකේ address වලට ලංකාවේ address දෙන්න බෑ. කරපු කෙනෙක් කියනවද කොහොමද address දුන්නේ කියලා trader account එකක් හදද්දි?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Chrome web store එකට extensions දාද්දි payment profile එකේ address වලට ලංකාවේ address දෙන්න බෑ. කරපු කෙනෙක් කියනවද කොහොමද address දුන්නේ කියලා trader account එකක් හදද්දි?
    bump , kohomada ban oya plugins hadanne ?
    mokak da language eka, JS da ?
     
    • Like
    Reactions: iamhansaja