අතේ සල්ලි වියදම් කරන්න බැරි නිසා Chromecast 3 Gen එකක් ගෙවන්න ගන්න බැලුවේ Daraz.lk එකෙන් 10700 ට GQ Store වලින් තමයි.බඩු දෙන්නෙ මේ සෙට් එකේ බඩු ෂුවර්ද?🤔 දන්න කට්ටිය කියන්න