Chubby Face

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Muune Fat eka adu kerenne kohomada? Dieting welin witarak puluwnda? Chubby cheeks katai ban. ......
    තෙල් කැම
    Diet Plan වෙනුවට වන්ක්කු method යන්න
    කරපු අයගෙ ඔනෙ තරම් result තියනවා
    wannakumethod - බඩට තිත page එකේ බලන්න කියවලා ඔයට්මා කරන්න තියෙන්නෙ

    කරපු එකෙක්
    281545767_4846246585503548_4887865938632278000_n.jpg
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,032
    19,515
    113
    Miami
    තෙල් කැම
    Diet Plan වෙනුවට වන්ක්කු method යන්න
    කරපු අයගෙ ඔනෙ තරම් result තියනවා
    wannakumethod - බඩට තිත page එකේ බලන්න කියවලා ඔයට්මා කරන්න තියෙන්නෙ

    කරපු එකෙක්
    281545767_4846246585503548_4887865938632278000_n.jpg
    දිගටම කරන්න මාරම අමාරුයි බං. ප්‍රතිඵල තියෙනවා ඒකෙ දෙකක් නෑ, මාත් කලා කාලයක්. වැඩේ තියෙන්නෙ හිත පාලනය කරගන්න හෙනම අමාරුයි
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    තෙල් කැම
    Diet Plan වෙනුවට වන්ක්කු method යන්න
    කරපු අයගෙ ඔනෙ තරම් result තියනවා
    wannakumethod - බඩට තිත page එකේ බලන්න කියවලා ඔයට්මා කරන්න තියෙන්නෙ

    කරපු එකෙක්
    281545767_4846246585503548_4887865938632278000_n.jpg
    Machan muuta kochchara kal gihinda me level ekata enna?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    එක එකාගෙ bullshit අහන් නැතුව ඇගේ fat අඩු කරපන්. ඉබේම මූනෙත් අඩු වෙනව.