Chulakshi

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    puluwannam me dan akige fbk account ekata gihin story dapu photo deka balapan :P puluwan ekek methana dapan aka anik untath dakinna .pissu haduna dadiya pitin gedi deka dakala:love:

    IMG-20200429-WA0002.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔක්කොමත් හරි බන් බිත්තර හරි කැරට් ගොවා එලවලු කාලා ඉන්න වෙලාවට ඔකිට පඩයක් ගියොත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඔක්කොමත් හරි බන් බිත්තර හරි කැරට් ගොවා එලවලු කාලා ඉන්න වෙලාවට ඔකිට පඩයක් ගියොත්

    Tika welawak tiyala hodala gannawa
     
    • Haha
    Reactions: Gihanjs and shenat

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Tika welawak tiyala hodala gannawa

    හම් කඩෙන් වාහාලා තියෙන හැඩෙ තමයි ඇතුල තනිකර ජාරා ගොඩක්, මස් නාහාර ඇටකටු ලෙ සැරව පිත සෙම් දාහාඩිය උරුනු තෙල් ගු කුනු කෙල මුත්‍රා ඔය වගෙ මොන හොද දෙයක්ද ආස කරන්න තියෙන්නෙ, ඇස්ට්‍රල් එක ගැලවුනු ගමන් බොඩි එක සිතල වෙලා තනිකර ඔජස් තමයි :baffled:
     
    • Like
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    හම් කඩෙන් වාහාලා තියෙන හැඩෙ තමයි ඇතුල තනිකර ජාරා ගොඩක්, මස් නාහාර ඇටකටු ලෙ සැරව පිත සෙම් දාහාඩිය උරුනු තෙල් ගු කුනු කෙල මුත්‍රා ඔය වගෙ මොන හොද දෙයක්ද ආස කරන්න තියෙන්නෙ, ඇස්ට්‍රල් එක ගැලවුනු ගමන් බොඩි එක සිතල වෙලා තනිකර ඔජස් තමයි :baffled:

    Uba pilukul bawanawada karanne:oo:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔක්කොමත් හරි බන් බිත්තර හරි කැරට් ගොවා එලවලු කාලා ඉන්න වෙලාවට ඔකිට පඩයක් ගියොත්

    උබ කියන විදිහට ඔවගෙන් එකක් විතරක් කාලා අවොත් ඔහොමනම් ,හොද බිත්තර කොත්තුවක් එහෙම කාල හිටියොත් කලින් දවසෙ නි‍යශිටික පිපිරීමක් උනා වගේ අනිත් එකා හුස්මගන්න බැරිවෙලා මැරෙනවා න්හේ.ඔය ඔක්කොම ජාති එක්ක ඉගුරු සුදු ලූණු එහෙමත් දානව නේ. :baffled::baffled::baffled::P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හම් කඩෙන් වාහාලා තියෙන හැඩෙ තමයි ඇතුල තනිකර ජාරා ගොඩක්, මස් නාහාර ඇටකටු ලෙ සැරව පිත සෙම් දාහාඩිය උරුනු තෙල් ගු කුනු කෙල මුත්‍රා ඔය වගෙ මොන හොද දෙයක්ද ආස කරන්න තියෙන්නෙ, ඇස්ට්‍රල් එක ගැලවුනු ගමන් බොඩි එක සිතල වෙලා තනිකර ඔජස් තමයි :baffled:

    එකනේ ඕයි එක ගැලවිලා යන්න කලින් කරන හුට්ටප්පරයක් කොරගන්න කියන්නේ :rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඊටපස්සේ එක එකරන එක පිළිකුල් උනා න්හේ:lol::lol::lol::lol:

    එහෙම එකක් නැ නමුත් ඇත්ත ඔකයි ලස්සනයි නමුත් හොද දෙයක් නැ, ආස කරන්න

    කලින් අමතක උනා උබ කිවුවහාම මතක් උනෙ බිත්තර ගොවා සුදුලුනු කාලා ඉන්න වෙලාවක පඩයක් ගියොත් ඉතින් රන් කද කොහොමද
    :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Oya bawana gihiyo karanna hoda ne ban.inna atthath nethi wenawa paya tiyana athath nethi wenawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    හම් කඩෙන් වාහාලා තියෙන හැඩෙ තමයි ඇතුල තනිකර ජාරා ගොඩක්, මස් නාහාර ඇටකටු ලෙ සැරව පිත සෙම් දාහාඩිය උරුනු තෙල් ගු කුනු කෙල මුත්‍රා ඔය වගෙ මොන හොද දෙයක්ද ආස කරන්න තියෙන්නෙ, ඇස්ට්‍රල් එක ගැලවුනු ගමන් බොඩි එක සිතල වෙලා තනිකර ඔජස් තමයි :baffled:

    meka tamai maru bawanawa. bawana karanna deyak na oka kiwwama athi.
    mallith bahala giya. athulata dagatta apahu.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    2014 okita gahuva bn...den nm contacts uth nahe..den famous ne meya...issara vadagena gahuve..