මට කෝට්ටෙ සෙන්ට් තෝමස් පල්ලියේ තියන මංගල උත්සවයකට අාරාධනා ලැබිල තියනව. ඒත් මං කවදාවත් පල්ලි ගිහින් නෑ.
ටයි කෝට් දාලාද යන්න ඔ්න? 8.30 ට ලු පටන් ගන්නෙ. ඉතින් සීට් ඒකක් අල්ලගන්න කීයටද යන්න ඔ්න?
පස්සෙ 10.30ට රිසෙප්ෂන් ඒක හෝටලේක තියනවලු. ඒත් මං ඒකට යන්නෙ නෑ. සෝ මං අරන් යන තෑග්ග පල්ලියේදි ම දෙන ඒක හරි ද?
ටයි කෝට් දාලාද යන්න ඔ්න? 8.30 ට ලු පටන් ගන්නෙ. ඉතින් සීට් ඒකක් අල්ලගන්න කීයටද යන්න ඔ්න?
පස්සෙ 10.30ට රිසෙප්ෂන් ඒක හෝටලේක තියනවලු. ඒත් මං ඒකට යන්නෙ නෑ. සෝ මං අරන් යන තෑග්ග පල්ලියේදි ම දෙන ඒක හරි ද?

පෝරුවේ උත්සව වලට වඩා නම් දාහෙන් හොදයි බන්...මම දොස් කියනවා නෙමෙයි...එත් මේකේ ඒ තරම් ලොකු දේවල් නැහැ...සරලයි..පැයක් වගේ තියෙන්නෙත්...මහන්සිත් නැහැ කපල් එකටවත්, එන උන්ටවත්..කපල් එකත් ඉදන් ඉන්නේ..අනිත් උනුත් ඉදන් ඉන්නේ...