Chuwi VX8 3G Windows
- 8.0" 1280 x 800 resolution Multi-Touch IPS Display
[*]Double-Sided Glass + Stainless Steel Frame
[*]Intel Baytrail-T Z3735F 1.83GHz 64-bit Quad Core Processor with 2MB Cache
[*]2 GB DDR3L RAM
[*]Intel HD Graphics 7 Generation
[*]32GB eMMC Storage
[*]Support up to 64GB micro SD cards
[*]Two Built-in Stereo Speakers
[*]Built-in 3G with 21Mbps Data Speed




[*]WiFi, Bluetooth
[*]Dual Camera
[*]Genuine Windows 8.1 OS
[*]5000 mAh Li-Po Battery
මෙක හොදද කියල කියපන්කො. මගෙ වැඩ ටිකකට ඔන වෙලා තියනව(හදිසි).පාවිච්චි කරල තියන අය ඉන්නව නම් හොද නරක කියනවද.
ඔක්කොටම වඩා අඩුවට ගන්න පුලුවන් තැනක් කියපන්කො.ලොකු උදවුවක්
http://buyonline.lk/ එකෙ දාල තියනව එත් out of stock.





උන් දාල තියන ගානෙ හැටියට පට්ට ලාබයි( Rs. 35,600.00)


Last edited:



