CIA Nemei Ban Uta Hira Gedara Bath Thama Ithn Kanna Wenne...
![]()

මාතර කිඹුලා;10518205 said:අමෙරිකාවේ පීබීඑස් මාධ්‍ය ජාලයට පිවිස මිය ගිය රැප් ගායක ටියුපාක් ෂාකුර් නවසීලන්තයේ ජීවත්වන බවට අසත්‍ය පුවතක් පළ කළේය.

මාතර කිඹුලා;10518408 said:
මම ගාව කලින් තිබ්බා ඔය හාදයා වලි වලට ගිහින් සෙට් එක්ක මරා ගන්න videos වගයක්.දැන් නැහැ බන්. කැත විදිහට උන් ගහගන්නේ.
මොනවා උන්ත් ඌ ඕනා තරම් නොකිය කියලා තියෙනවා ඌ ඒ ජීවිතේට අකමැති බව ඌ ඒක ගැන සතුටු නැහැ.. උගේ හොද පැත්ත ගැන ගොඩක් උන් කතා කරන්නේ නැහැ බන් .. උගේ සංගීතය සුපිරි උඹ විස්වාස කොරයිද දන්නැ මම විනාඩි ගාණකට ඉස්සරත් උගේ සින්දුවක් ඇහුවා Representin
ඌ හිටියානම් ... මාර වෙනසක් වෙනවා.. අද Akon, lil Wayne,Gay Bieber වගේ උන් ඉන්න තැනත් හොයාගන්න බැරි වෙනවා මුන් හිටියානම් මාර වෙනසක් වෙන්න තිබ්බා.. මෙයාට තිබ්බ ඉල්ලුම හිතාගන්න බැහැ ඇයි මන්දා බන් හොද උන්වම මැරුවේ... කොහොමත් අමරිකාවේ ආණ්ඩුවත් රැප් මියුසික්වලට වෛර කරනවා උන්ට ඒවා පේන්න බැහැ.. හොදම ආර්ටිස්ට්ලා මැරුණ එක ගැන අද වෙනකන් හරි තොරතුරක් හොයාගන්න අමරිකාවෙ එෆබීඅයි එකට බැහැ කියන්නේ අමු ප්‍රෝඩාවක් මුන්ගෙත් දායකත්වයක් තියෙනවා පැක් මැරුණට.. ඒක නිකන්ම වුන දෙයක් නෙවෙයි බන්.. බිගී ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ...
මම මේ සිරා කියන්නේ මම දවසකට පාරක්වත් අනිවා 90 හිප්හොප් මියුසික් අහනවාමයි.. Kadafi Outlaws කියලා ගූගල් කරලා බලපං උඹ දන්නේ නැත්තම් ඒ එන එකාවක් මැරුවා වයස 19යි කුඩුවෙන්න වෙඩි තියලා අදටත් අමරිකාව බබාලා උන්ට හොයාගන්න බැහැ ඒ වුනාට පිටරටවල ඕන තරම් කහලගොඩවල් උන් අවුස්සන්නේ අමරිකාවේ සීතල කාමරවල ඉදන් මාතර කිඹුලා;10518675 said:
ඒ උන්ගේ සංස්කෘතිය බන්මොනවා උන්ත් ඌ ඕනා තරම් නොකිය කියලා තියෙනවා ඌ ඒ ජීවිතේට අකමැති බව ඌ ඒක ගැන සතුටු නැහැ.. උගේ හොද පැත්ත ගැන ගොඩක් උන් කතා කරන්නේ නැහැ බන් .. උගේ සංගීතය සුපිරි උඹ විස්වාස කොරයිද දන්නැ මම විනාඩි ගාණකට ඉස්සරත් උගේ සින්දුවක් ඇහුවා Representin
ඌ හිටියානම් ... මාර වෙනසක් වෙනවා.. අද Akon, lil Wayne,Gay Bieber වගේ උන් ඉන්න තැනත් හොයාගන්න බැරි වෙනවා මුන් හිටියානම් මාර වෙනසක් වෙන්න තිබ්බා.. මෙයාට තිබ්බ ඉල්ලුම හිතාගන්න බැහැ ඇයි මන්දා බන් හොද උන්වම මැරුවේ... කොහොමත් අමරිකාවේ ආණ්ඩුවත් රැප් මියුසික්වලට වෛර කරනවා උන්ට ඒවා පේන්න බැහැ.. හොදම ආර්ටිස්ට්ලා මැරුණ එක ගැන අද වෙනකන් හරි තොරතුරක් හොයාගන්න අමරිකාවෙ එෆබීඅයි එකට බැහැ කියන්නේ අමු ප්‍රෝඩාවක් මුන්ගෙත් දායකත්වයක් තියෙනවා පැක් මැරුණට.. ඒක නිකන්ම වුන දෙයක් නෙවෙයි බන්.. බිගී ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ...
මම මේ සිරා කියන්නේ මම දවසකට පාරක්වත් අනිවා 90 හිප්හොප් මියුසික් අහනවාමයි.. Kadafi Outlaws කියලා ගූගල් කරලා බලපං උඹ දන්නේ නැත්තම් ඒ එන එකාවක් මැරුවා වයස 19යි කුඩුවෙන්න වෙඩි තියලා අදටත් අමරිකාව බබාලා උන්ට හොයාගන්න බැහැ ඒ වුනාට පිටරටවල ඕන තරම් කහලගොඩවල් උන් අවුස්සන්නේ අමරිකාවේ සීතල කාමරවල ඉදන්

මාතර කිඹුලා;10518675 said:

අනිව සිඩ්ඩාලේප වෙද මහත්තයගෙ "පුතාගෙ" වෑඩක් වෙන්න ඇති.....![]()