CIA වැඩ පෙන්නයි! 🇺🇲බංග්ලාදේශය අරාජිකත්වයට!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බංගලියොන්ගෙ ආර්ථිකෙ හොඳ තත්වෙක තිබ්බ නේද සිරි ලංකාවෙ වගේ නෙවෙයි.
    මයිනගෙ කාලෙ වගේ තමයි. ණය අරන් ආතල් දිදි බයියො රැලක් හදාගෙන එක දිගට චන්ද දින දින ඉදල තියෙන්නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මයිනගෙ කාලෙ වගේ තමයි. ණය අරන් ආතල් දිදි බයියො රැලක් හදාගෙන එක දිගට චන්ද දින දින ඉදල තියෙන්නේ
    කොරෝනා කාලෙත් බංගලියන්ට අපිට වගේ ආර්ථික පස්න ආවෙ නෑනෙ..
     
    • Like
    Reactions: FuBaR and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,393
    113
    Kaduwela
    DWsk05x.jpeg
     
    • Wow
    • Love
    Reactions: FuBaR and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    අර්බුදයකට මැදිව සිටින බංගලදේශයේ මැතිවරණයක් පවත්වන තෙක් පිහිටුව අන්තර් පාලන රජයේ වගකීම් භාර ගැනීමට එරට විපක්ෂය මගහරිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ඒ හේතුවෙන් බංග්ලාදේශය දැඩි අස්ථාවරත්වයක් කරා වේගයෙන් ඇදී යමින් පවතී.
    දැනට එරට හමුදා පාලනය යටතේ පවතින අතර හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මැතිවරණයක් පවත්වන තෙක් අන්තර් පාලන රජයක් පිහිටුවන බවයි.
    එරට පාර්ලිමේන්තුවද අද දිනයේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත.
    අරගලකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ග්‍රාමීන් බැංකුවේ සමාරම්භක 84 වියැති ආචාර්ය මොහොමඩ් යූසුෆ් බංගලාදේශ ජනාධිපතිවරයා ලෙස පත්කරන ලෙසයි.
    නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස නොබෙල් ත්‍යාගලාභී පත්කළ යුතුබවත් ඒ හැර වෙනත් කිසිදු අන්තර්වාර රජයක් හෝ පාලනයක් බංග්ලාදේශය සඳහා විරෝධතාකරුවන් නොපිළිගන්නා බවත් විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයක් වන නහීද් ඉස්ලාම් පැවැසුවේය.
    අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුර බාරගැනීම සඳහා මාහාචාර්ය මුහම්මද් කැමැත්ත පළකර තිබෙන බවද ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් ප්‍රකාශ කළේය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොරෝනා කාලෙත් බංගලියන්ට අපිට වගේ ආර්ථික පස්න ආවෙ නෑනෙ..
    මෙහේ එකා තරම් ගොං හරකෙක් නෙවෙයි. හැබැයි ඒකාධිපති දූෂිත පාලනයක් ගෙනිච්චා කියල කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මයිනගෙ කාලෙ වගේ තමයි. ණය අරන් ආතල් දිදි බයියො රැලක් හදාගෙන එක දිගට චන්ද දින දින ඉදල තියෙන්නේ
    Pala boru Noda unge government salli thiyanawa minissu duppath
     
    • Like
    Reactions: hasithayad and NRTG