CIA, Mozad ඔත්තුකරුවන් 30ක් අතුරුදන්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    CIA, Mozad ඔත්තුකරුවන් 30ක් අතුරුදන්

    ගණනින් විශාල සී.අයි.ඒ. ඔත්තුකරුවන් පිරිසක් ඉරානයේදී සහ ලෙබනනයේදී අතුරුදිහන් වී ඇතැයි සී.අයි.ඒ. සංවිධිනය පිළිගෙන තිබේ. එක්සත් ජනපද රජයේ තොරතුරු පවසන්නේ සී.අයි.ඒ. සංවිධානයේ ඉහල නිළධාරීන්ගේ අලසකම, තොරතුරු තක්සේරු කිරීමට නොහැකිවීම සහ කෙටි මාර්ග සෙවීමට උනන්දු වීම මෙම විනාශය සිදුවීමට බලපා ඇති බවයි. :eek::eek:



    ඉරාන බලධාරීන් පසුගිය මැයි මාසයේදී ප‍්‍රකාශ කලේ 30කට අධික මොසාඞ් සහ සී.අයි.ඒ. ඔත්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවයි. එසේම පසුගියදා හිස්බුල්ලා සංවිධානයේ ඉහල පෙලේ සාමාජිකයන් පවසා සිටියේ තම සංවිධානයේ ඉහල නිලතල දැරූ සාමාජිකයන් දෙදෙනෙකු සී.අයි.ඒ. නියෝජිතයන් දෙදෙනෙකු ලෙස හඳුනාගත් බවයි.:nerd::nerd::nerd:


    මේ අතර සී.අයි.ඒ. සංවිධානයේ ඉහල නිළධාරියෙකු මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේ ලෙබනනයේ ‘පීසා’ අවන්හල් තම ඔත්තුකරුවන් හමුවීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගැනීම විසින් සංවිධානයට අවශ්‍ය කරන ඔත්තුකරුවන් පිරිසක් තමන්ට අහිමි වූ බවයි. :rolleyes::rolleyes::rolleyes:



    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිපටු හමුදා නිළධාරියෙකු වූ රොබට් බැරේ පවසා සිටියේ ‘ඔවුන් සැබෑ ඔත්තුකරුවන් වන්නේ නම්, ඔවුන් නැවත කෙදිනකවත්අපට මුණ නොගැසෙනු ඇත.’ කියාය :dull::dull::dull:


    උපුටා ගැනීම මෙතනින්
    http://lankacnews.com/sinhala/main-news/35859/
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    CIA moles & spyලව අහුවීම හිතා ගන්න පුළුවන්. (When d mission accomplished, The chess piece you used is cutaway by any mean)
    නමුත් මොසාzඩ්ස්ලා....?????? - Impossible වගේ......!!!
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Has any one watched "The Debt" movie.It is a very good movie about mozad & their operation to capture the surgeon of Birkenau.He was captured by mozad agents.But he escaped & never found again.