CIAO - Patta Short Film ekak

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉබි චිත්‍රපට සාදර ඉදිරිපත් කිරීමක්..........

    සසාට පෙම් බැද....

    දැන් සම්බායිය 6වන මංඩලේ............
     
    • Like
    Reactions: mjayanatha

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අයියෝ මම ඩව්න්ලෝඩ් කරා , :oo: සව්න්ඩ් පට්ටම වැඩි කරලා තිබ්බේ :dull: අඩෝ මේකා මැදදි කුනු හරප කියනවනේ.. :baffled: ගෙදර කට්ටිය ටීවී බල බලා හිටියේ :rolleyes: තාත්තා ඇවිත් සද්දේ අඩු කරන්න චූටී කිව්වා බන්.. :rofl: ෂික්.. :dull: නෙදකින් මටත් සව්න්ඩ් නැතුවා මුකුත් බලන්න බෑනේ.. :angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අයියෝ මම ඩව්න්ලෝඩ් කරා , :oo: සව්න්ඩ් පට්ටම වැඩි කරලා තිබ්බේ :dull: අඩෝ මේකා මැදදි කුනු හරප කියනවනේ.. :baffled: ගෙදර කට්ටිය ටීවී බල බලා හිටියේ :rolleyes: තාත්තා ඇවිත් සද්දේ අඩු කරන්න චූටී කිව්වා බන්.. :rofl: ෂික්.. :dull: නෙදකින් මටත් සව්න්ඩ් නැතුවා මුකුත් බලන්න බෑනේ.. :angry:

    1. :lol: :dull: ඔව් බන් තාත්වික විදියට කරලා තියෙනවා
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    1. :lol: :dull: ඔව් බන් තාත්වික විදියට කරලා තියෙනවා

    ගොඩ කාලේකින් බලපු පට්ටම පට්ට තාත්වික සෝර්ට් ෆිල්ම් එකක්.. :yes: තව හම්බුනොත් අපිත් එක්ක බෙදා ගන්න හොදේ... :rolleyes: බදා ගන්න එපා ...;)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අයියෝ මම ඩව්න්ලෝඩ් කරා , :oo: සව්න්ඩ් පට්ටම වැඩි කරලා තිබ්බේ :dull: අඩෝ මේකා මැදදි කුනු හරප කියනවනේ.. :baffled: ගෙදර කට්ටිය ටීවී බල බලා හිටියේ :rolleyes: තාත්තා ඇවිත් සද්දේ අඩු කරන්න චූටී කිව්වා බන්.. :rofl: ෂික්.. :dull: නෙදකින් මටත් සව්න්ඩ් නැතුවා මුකුත් බලන්න බෑනේ.. :angry:

    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයියෝ මම ඩව්න්ලෝඩ් කරා , :oo: සව්න්ඩ් පට්ටම වැඩි කරලා තිබ්බේ :dull: අඩෝ මේකා මැදදි කුනු හරප කියනවනේ.. :baffled: ගෙදර කට්ටිය ටීවී බල බලා හිටියේ :rolleyes: තාත්තා ඇවිත් සද්දේ අඩු කරන්න චූටී කිව්වා බන්.. :rofl: ෂික්.. :dull: නෙදකින් මටත් සව්න්ඩ් නැතුවා මුකුත් බලන්න බෑනේ.. :angry:
    :lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අයියෝ මම ඩව්න්ලෝඩ් කරා , :oo: සව්න්ඩ් පට්ටම වැඩි කරලා තිබ්බේ :dull: අඩෝ මේකා මැදදි කුනු හරප කියනවනේ.. :baffled: ගෙදර කට්ටිය ටීවී බල බලා හිටියේ :rolleyes: තාත්තා ඇවිත් සද්දේ අඩු කරන්න චූටී කිව්වා බන්.. :rofl: ෂික්.. :dull: නෙදකින් මටත් සව්න්ඩ් නැතුවා මුකුත් බලන්න බෑනේ.. :angry:

    :lol::lol::lol::lol::rofl:
    Chooti balana ewwa :P
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    මරු Short Film එක බං :D අන්තිමට ටික තව ටිකක් රවුම් කරලා ඉවර කරානම් තව ලස්සනයි :D
    චරිත දෙකෙන් ලොකු කතාවක් පෙන්නුවා . :)

    අල්ලපු ගෙදර හිටියා නම් මමත් පූජාව දෙනවා :D :D :D :D :D :D :D

    රෙප් දෙන්න පුලුවන් උනොත් දෙන්නම් නාකි ඉබ්බො.