CIDය භික්ෂු වෙස් ගනී

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    CIDය භික්ෂු වෙස් ගනී


    CIDය භික්ෂු වෙස් ගනී




    cidmonks.jpg


    ජනාධිපතිතුමාට පිළිකාවක් ඇති බව හා වෙනත් අසත්‍ය ප්‍රචාර ගෙනයන උදවිය සෙවීම සදහා අපරාධ පරීක්ෂණ එපාර්තමේන්තුව මගින් භික්ෂු
    වෙස්ගත් පිරිසක් යොදා ඇත.


    මේ අනුව ජනහිපතිතුමා පිලිබඳ අසත්‍ය ප්‍රචාර හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගෙන යන පිරිස් පිළිබද වාර්තා එකරැස් කරගැනීම සිදුවේ.ඉහලින් නියෝග ලැබෙන තුරු කිසිවෙක් අත්අඩංගුවට නොගන්න ලෙසටද නියෝග ලැබී ඇත.


    Source Gossip9.com



    REPOST nm Sorry.. nthnam REP+ dennoo

    :D:yes::yes:
     
    Last edited: