CID එක පහන්තුඩාවට

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එකම වැරැද්ද පිරිසිදු ජලය අපවිත්‍ර කිරීම විතරයි.ඒකනම් බලු වැඩක්..:angry: ලංකිකයෝ කියන්නේ අමුඩෙත් එක්ක කුඹුරු කොටපු අමුඩෙත් එක්ක නිදාගත්ත රාවණා යුගයේ නිරුවත් කාන්තාවන් හිටපු (සීගිරි චිත්‍ර ) රටක්.සමහර සුද්දන්ගේ ෆොටො වල මේ රටේ ගෑනු උඩට ඇදලාවත් නෑ.කවුරුහරි හෙලුවෙන් ඉන්න එක තිරිසන් වැඩක් වෙන්නේ කොහොමද ?අනික අනුන්ට පේන්න හෙලුවෙන් හිටියේ නෑනේ..පැරණි ගීක රෝම ශිෂ්ටාචාර වල සමහරු හිටියේ හෙලුවෙන්.

    අතීතයේ නිරුවත මැජික් එකක් උනේ නැති නිසයි දේවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට ගෑනියෙක්ට තනියෙන් යන්න පුලුවන් උනා කියලා තියෙන්නේ.. අපිට නිරුවත මැජික් එකක් කලේ යටත්විජිත යුගයේ පර සුද්දෝ..:yes:අද උන්ම උන්ගේ රටවල් වල හෙලුවෙන් ඉන්න බීච් හදලත් ඉවරයි..අනික ජපන් සාම්ප්‍රදායේ හැටියට ගෑනු පිරිමි නාන්නේ හෙලුවෙන්..:rolleyes:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303

    Heluwen inna eka wenai video karan hamination wena eka wenai.

    Nude Beach walata yanna wenama protocols thiyanawa bn. Ane Ravana puthe.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හාමුදුරුවොත් වැල බලලනෙ. යකෝ මන් විතරද ඕක දැක්කෙ නැත්තේ. තියන පින්වතෙක් අපටත් ලින්කුවක් දමන්නකො. පිං පිනිස
    හැම්සටරයේ ඇත... 😉
     
    • Like
    Reactions: sathmal

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නුසුදුසු තැන්වල නුසුදුසු වැඩ කරන එවුන්ට උපරිම දඩුවම් දිය යුතුයි ... තව ටික දවසකින් ඕකුන්ට දඩුවම් නැත්නම් කව්රුවත් නැති ව‍ෙලාවක් බලලා ගල් විහාරය‍ේ පිලිම ඉස්සරහත් මුන් *කන්න පටන්ගනියි...