Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Mekai case eka man danna ekek innawa uu mata kiyala design ekak keragatta goverment logo ekak..man ugen liyumakuth gatta...
    Man dan muuwa complain keloth cid eken muu gana hoyayida? Nattam police kiwwoth aulak weida?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,504
    24,478
    113
    Fantasy
    Ehemada? Ehenam wade atha arala dannam..owa hoyanawada ban police welin cid welin ?
    No worries. Get help from this lady.
    👇👇👇
    මම මේකිව බදිනවා කියලා පොරොන්දු වුනා..මේකිගේ නෑදෑ අයියලා එහෙම පොලිසි වල වගේ වැඩකරනවා කියලා කිව්ව මතකයි
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Ubatath case ekak watei, liyum gatta katha adala wenne na
    yaluwek nemai attetama eyaka freelance site ekaki mage num eka aran call ekak deela thawa wistara sharekeregatte.. wade iwara wela thama itin mewaye barapathala kama terune..man dan police complain ekak dannada? Nattam shape eke innada?
    Cid eken aruwa hoyan uge gewalwelata gihin ussan yayida man wistara dunnoth?
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93

    ඕවා මොනාද බන් ඕව කවුද ගනන් ගන්නේ? ඔන තරම් ඔයවගේ ලෝගෝ සීල් ගහන්නේ බන්. ඕවා කලා කියලා සී අයි ඩී එකේ උන් හොයනවනම් මොනවා කරන්න බයිද? 😂😂😂 උන්ට වෙන වැඩ නැද්ද බන් ඕවා ෆලෝ කරන්න. 😂😂😂 කවුරු හරි උඔව බය කලාද?
     
    • Like
    Reactions: lasankandy

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඕවා මොනාද බන් ඕව කවුද ගනන් ගන්නේ? ඔන තරම් ඔයවගේ ලෝගෝ සීල් ගහන්නේ බන්. ඕවා කලා කියලා සී අයි ඩී එකේ උන් හොයනවනම් මොනවා කරන්න බයිද? 😂😂😂 උන්ට වෙන වැඩ නැද්ද බන් ඕවා ෆලෝ කරන්න. 😂😂😂 කවුරු හරි උඔව බය කලාද?
    Police entry ekak dala tiyannada kokatath?
    hari hari ata deka lachchuwe puthe
    Baya keranna epa mithura
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    CID කේස් දාගන්න එපා .එකේ වැඩකරන ඩයල් එකක් කිව්වේ.
    උබ පැමිණිලි කලත් උබ නිවැරදි උනත් උබේ නමට ෆයිල් එකක් ඕපන් කරනවා .
    එක සතියගානේ මේන්ටේන් කරනවා.,අහවල් දවසේ හිටියේ කොහෙද කියලත් උන් එකේ දානවා .
    මොකක් හරි නඩුවක් උබට පත්තු උනොත් සොරිම තමා එතකොට

    .ඌ වයිෆ්ගේ යාළුවෙක් ,මගේ කේස් එකකට අහල තමා මට ඔය විස්ටරේ කිව්වේ ෆේස් බුක් එකේ පිස්සු කෙල කෙල ඉන්න ඩයල් එකක් .මන් ලගදි ඇහුවා ජොබ් එකෙන් අයින් උනාද කියල .ජොබ් එක තමා කරන්නේ කිව්වා
     
    Atteda bro..ehema case ekakda..nikan kenekta paminillak danna baida?
    Sadda nathuwa inna ekada hodama?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වැඩේ කරලා දෙන්න කලින් මාට්ටු කරානම් තමා හරි
    නැත්නම් උබත් වැරදිනේ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    වැඩේ කරලා දෙන්න කලින් මාට්ටු කරානම් තමා හරි
    නැත්නම් උබත් වැරදිනේ
    Muladi hutune na ban salli hambuna nisa kala..
    Man keranna kalin complain keranam cid action ekak gannawadaoyawage ewata?
    නකමුරාගෙන් තමයි අහන්න වෙන්නෙ. ඌ මේකෙ ඉන්න කීපදෙනෙක්ව අල්ලල දුන්න
    lol
    Government logo නම් අදාල website එකෙන්ම download කරගන්න පුළුවන්නෙ. 🤔
    logo eka witarak nemai letterhead ekakuth hadala dunnane eka dala..hehe..
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    Sen-lu

    Well-known member
  • logo eka witarak nemai letterhead ekakuth hadala dunnane eka dala..hehe..
    ඒක තමයි මම බැලුවේ. ආයතනය මොන ක්‍ෂෙත්‍රට සම්බන්ධ එකක්ද? ආයතනය අනුව තමයි තිරණය කරන්න වෙන්නෙ මොනවද කරන්නෙ කියල.