Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඒක තමයි මම බැලුවේ. ආයතනය මොන ක්‍ෂෙත්‍රට සම්බන්ධ එකක්ද? ආයතනය අනුව තමයි තිරණය කරන්න වෙන්නෙ මොනවද කරන්නෙ කියල.
    Economy patte machan
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උබ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ... ඌ උබට පොල්ල තිබ්බද ?
    නැත්නම් මොනවද උගේ හොයන්නේ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    toss a coin
    For what
    උබ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ... ඌ උබට පොල්ල තිබ්බද ?
    නැත්නම් මොනවද උගේ හොයන්නේ
    na na polla tibbe na..muu eka arangihin wadak warchas keregattoth thama case eka enne..owa haduwe kauda kiyala balaine..eka nisa dammama kiyala tibboth hodaida police ta
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    For what

    na na polla tibbe na..muu eka arangihin wadak warchas keregattoth thama case eka enne..owa haduwe kauda kiyala balaine..eka nisa dammama kiyala tibboth hodaida police ta
    එහෙනම් පසු කලෙක බේරෙන්න හරි උබ අන්ට්‍රි එකක් දාපන්.
    එතකොට උබ බේරිලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මුලින්ම ඌව නෙවේ උබව අරන් යන්නේ. හොර ලෙටර් හෙඩ් එක හදලා දුන්න එකා තමා වැඩියෙන්ම වැරදි වෙන්නේ.
    අනුන්ට කෙලවන්න යන එකෙන් තමනුත් අමාරුවේ වැටෙනවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කූට ලේකන/ වයාජ ලේකන. . ඒකත් ආන්ඩුවේ ලොගො එකක් දාලා. .
    අම්බානෙකට කාලා හිරේ යන්න වෙන වැඩක් ඕක. .

    ලොගො එක දැක්ක ගමන් ආන්ඩුවේ එකක් කියලා අදුනගන්න පුලුවන් එකක්ද?

    මෙහෙම කරන්න. . 119 ගන්න. . අරන් කියන්න මෙහෙම මට ලොගො සාම්පල් එකක් දීලා කෙනෙක් ලොගො එකක් හදාගත්තා මම ඒ වෙලේ දැනන් හිටියේ නෑ කියන්න මේක රජයෙ ආයතනයක එකක් කියලා විස්තර ටික හරියට කියන්න. . කෝල් එක රෙකෝඩ් වෙනවා කියන දේ හරියටම කියන්න විස්තරත් එක්ක. .

    ලොගො එක හදාගත්ත එකා ගේමක් ගහන්න කලින් ඕක කියපන් බය නැතුව. . උබට අව්ලක් වෙන්නේ නෑ උබ රජයේ සාක්ශිකරු වෙනවා. .
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මුලින්ම ඌව නෙවේ උබව අරන් යන්නේ. හොර ලෙටර් හෙඩ් එක හදලා දුන්න එකා තමා වැඩියෙන්ම වැරදි වෙන්නේ.
    අනුන්ට කෙලවන්න යන එකෙන් තමනුත් අමාරුවේ වැටෙනවා
    😂😂😂 ammo ehenam paduwe innawa ban
    කූට ලේකන/ වයාජ ලේකන. . ඒකත් ආන්ඩුවේ ලොගො එකක් දාලා. .
    අම්බානෙකට කාලා හිරේ යන්න වෙන වැඩක් ඕක. .

    ලොගො එක දැක්ක ගමන් ආන්ඩුවේ එකක් කියලා අදුනගන්න පුලුවන් එකක්ද?

    මෙහෙම කරන්න. . 119 ගන්න. . අරන් කියන්න මෙහෙම මට ලොගො සාම්පල් එකක් දීලා කෙනෙක් ලොගො එකක් හදාගත්තා මම ඒ වෙලේ දැනන් හිටියේ නෑ කියන්න මේක රජයෙ ආයතනයක එකක් කියලා විස්තර ටික හරියට කියන්න. . කෝල් එක රෙකෝඩ් වෙනවා කියන දේ හරියටම කියන්න විස්තරත් එක්ක. .

    ලොගො එක හදාගත්ත එකා ගේමක් ගහන්න කලින් ඕක කියපන් බය නැතුව. . උබට අව්ලක් වෙන්නේ නෑ උබ රජයේ සාක්ශිකරු වෙනවා. .
    owa keranna ba ban illan kanna wenne..paduwe innawa..anika oita wada wada keranawane ban lankawe..
    hodama option eka lawyer kenek hambena eka

    wena wena ewa karanna yanna epa
    onna ohe paduwe innawa ban..kamak na
     
    • Like
    Reactions: lasankandy

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    😂😂😂 ammo ehenam paduwe innawa ban

    owa keranna ba ban illan kanna wenne..paduwe innawa..anika oita wada wada keranawane ban lankawe..

    onna ohe paduwe innawa ban..kamak na
    lawyer kenekta katha kara kiala mokuth wenne na
    aduma gane uba miniyak marala gehin kiwwath un eka leak karanne na