cigarette bona un

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,490
    3,423
    113
    ගෙදර ඉද්දි එකක් වගේ,ගෙදරින් පිට ගියොත් 3ක් වත් පෙවෙනවා.ප්ලේන්ටියක්, මයිලෝ එකක් or tea වගේ ඒවා තමයි පෙවෙන්නේ
     

    HmNRazor

    Well-known member
  • ගන්ජා ගහන උන්ට චාන්ස් එකක් නැද්ද? ඕ යේ........... 🥴

    9vhgt.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,498
    1
    99,637
    113
    33
    Kalutara
    නිකන් බොන එක නැවැත්තුව. අඩි ගසන වෙලාවටයි ජොයින්ට් එකක් ගසන වෙලාවටයි විතරයි, ඒක නිසා මාසෙට එකක් වෙන්නත් පුළුවන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අඩෝ පට්ට ගද ඇති නේ උබ ගාව
    අර හම ගදක් වගේ එනවා සිග ගහන උන් ගාවින්

    ehema ne ban mama smoke karahama brush karanawa.
    anika dawasak Adina aduma anith dawasata adinne ne. kalisama unath
     
    • Like
    Reactions: hodakolla

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    නිකන් බොන එක නැවැත්තුව. අඩි ගසන වෙලාවටයි ජොයින්ට් එකක් ගසන වෙලාවටයි විතරයි, ඒක නිසා මාසෙට එකක් වෙන්නත් පුළුවන්.
    ඒ මාත් එහෙමයි බං... ඒත් ජොයින්ට් එක හැමදාම ගහන හිංද සිගරට් 1ක් අනිවා පෙවෙනවමයි...
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    එහෙම නෑ බන්, සතියට කීපයක් වෙන්නත් පුලුවන්, සතියට එකක් වෙන්නත් පුලුවන්, මාසෙට එකක් වෙන්නත් පුලුවන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ගෙදර ඉද්දි එකක් වගේ,ගෙදරින් පිට ගියොත් 3ක් වත් පෙවෙනවා.ප්ලේන්ටියක්, මයිලෝ එකක් or tea වගේ ඒවා තමයි පෙවෙන්නේ
    පෙවෙනවා කියන්නෙ, පත්තු වෙච්ච සිගරට් එකක් පාවෙලා ඇවිත් උබේ කටට වැටෙන්නෙ නෑනෙ.
    උබ අරන් බොනවා මිසක්

    ගන්ජා ගහන උන්ට චාන්ස් එකක් නැද්ද? ඕ යේ........... 🥴

    View attachment 121819
    අන්න, බාන්ඩෙ
    කොල ගන්ජා නන් ශුපිරි

    BUMPER

    ada wenakam beetha na bonneth na

    මූ නිකන් අර පොතෙ හිටපු සිරිමත් වගෙ කොල්ලෙක් වෙන්ඩ ඕනෙ

    සිරිමත් මගෙ සකි
    යහපත් ලමයෙකි




    -----


    මම අවුරුදු 15 ඉදන් 29 වෙනකන් දවසට 5, 8 ගානෙ බීව. දැන් නවත්තල

    බොන්න එපා කියල තමා කියන්නෙ.

    අවුරුදු 35, 40න් පස්සෙ අපේ ඇගවල් වලට ඕකෙන් වෙන ඩැමේජ් එක රිකවර් කරගනීමෙ හැකියාව අඩු වෙනව. අනික දැන් වයස 25-40 ගෲප් එකෙ ඉමියුනිටිය අඩුයි කියල තමා ඩොකාල කියන්නෙ, කාන කන කෑම සහ පොලියුටඩ් එන්වයර්මන්ට් නිසා. අපේ තාත්ත තාම බොනව, වය්ස 72 යි දැන්. විටත් කනව. අපේ අයියාට 40 යි. ඌට කටේ මූලික අවදියෙ පිලිකාවක් ඇවිල්ල ට්‍රීට්මන්ට් කරල හොද කරගත්ත.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,956
    113
    Lanka
    ඒ මාත් එහෙමයි බං... ඒත් ජොයින්ට් එක හැමදාම ගහන හිංද සිගරට් 1ක් අනිවා පෙවෙනවමයි...
    edibles ganin. ethkota smoke krnna ona na. anika joint eka smoke krwata wada welawak wadilath tynwa.
    mehe gna na itin. genna gnna tma wene. ganan wadi ethkota. but athal