Cigarette dealers commission

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,630
    22,775
    113
    අම්බකිස්ස
    විකුණන කඩේ එකාට නන් හෙන අඩුයිලු.සිගරට් එක එක්ක යන ප්ලේන්ටිය,බනිස,විට වගේ ඒවගෙන් තමයි ගාන අල්ලන්නේ කිය්ලා කියන්නේ.සිගරට් හොයාගෙනම කඩේට ඩේලි එන සෙට් එකකුත් හැදෙනවනේ
     
    • Like
    Reactions: SK29