CIM Marketing HELP

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    CIM කරපු යාලුවන්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ.
    මට CIM - Professional Cerificate in Marketing - Assessing the Marketing Environment (AME) subject එකේ කරන්න හොද lecturers ල ඉන්න institute එකක් ගැන විස්තර කියන්නකෝ යාලුවනේ.
    Colombo අවට තියෙන තැනක් තමයි යාලුවනේ මම හොයන්නේ.
    (Synergy,Strategy,Next)

    මට උදව්වක් විදිහට BUMP එකක් හරි දාගෙන යන්න යාලුවනේ. මම මට උදව්වක් විදිහට BUMP එකක් හරි දාන හැමෝටම මට පුළුවන් උපරිමෙන් රේප්++ දෙනවා.
     
    Last edited:

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Wife CIM kare Next eke Taffy n Irfan hondai kiwwa AME walata. Thawa ekak machan CIM distance learning karana than thiyanawada? api mehe aapu nisa wife ta CIM complete karaganna bariuna
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Wife CIM kare Next eke Taffy n Irfan hondai kiwwa AME walata. Thawa ekak machan CIM distance learning karana than thiyanawada? api mehe aapu nisa wife ta CIM complete karaganna bariuna

    Thankz macn, mama e gana hariyatama nam danne naha, kokatath [email protected] ekata mail ekak dala ahanna. eyala ikmanata reply karanawa.
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    Wife CIM kare Next eke Taffy n Irfan hondai kiwwa AME walata. Thawa ekak machan CIM distance learning karana than thiyanawada? api mehe aapu nisa wife ta CIM complete karaganna bariuna

    ubala dan koheda machan inne. LK wala nemeda. CIM dan godak ratawala thiyanava:cool:
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    CIM කරපු යාලුවන්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ.
    මට CIM - Professional Cerificate in Marketing - Assessing the Marketing Environment (AME) subject එකේ කරන්න හොද lecturers ල ඉන්න institute එකක් ගැන විස්තර කියන්නකෝ යාලුවනේ.
    Colombo අවට තියෙන තැනක් තමයි යාලුවනේ මම හොයන්නේ.
    (Synergy,Strategy,Next)

    මට උදව්වක් විදිහට BUMP එකක් හරි දාගෙන යන්න යාලුවනේ. මම මට උදව්වක් විදිහට BUMP එකක් හරි දාන හැමෝටම මට පුළුවන් උපරිමෙන් රේප්++ දෙනවා.

    NEXT eke Taffy AME walata patta machan. Mamath AME goda giye taffya hinda:cool: