Cima Big Help Needed

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මගෙ කලින් thread වලදී උදව් කරපු ඔක්කොටම ගොඩාාක් ස්තූතියි

    1.A/l Results එනකම් ඉන්නෙ නැතිව cima full time(සතියට දවස් 5නේ 7නෑනේ:confused:) කරන්න කියලා බැලුවෙ.
    jpura select වෙන්න ඔිනි. Exams අවුල් ගියෙ නෑ.select නොවුනොත් second shy කරලා select වුනාම හරිනෙ.:confused::confused:
    මම කැමති management නිසා සහ management පැත්තට වැඩිපුඑම බර cima නිසා cima කරන්නෙ. තීරණය නිවැරදියි නේද?:confused::confused:

    2.wisdom නේද හොදම?
    3.wisdom එකේ o/l වලට discount තියෙනවාද?(9a's තියේ) a/l result මග එනවා
    4.මහරගම ඉදලෙ කොහොමද යන්නෙ? Train or bus? Easiest method?
    5.හෙට register වුනොත් කීයක් ගෙවන්න ඔිනිද?discount නැද්ද?
    6.register වෙන දවසෙම clz පටන් ගන්නවද? නැත්තමි කවදද පටන් ගන්නෙ
    7.එකෙක් කිව්වා foundation තනියම කරන්න කියලා.එහෙම කරන්නෙ කොහොමද?
    e unata karapu ekekgen poth tika hoyagena 1st level eka thaniyen goda dapan..
    poth tika hariyata thaniyen study karanm hodatama athi..
    1st level eka thaniyen krgnna ba wage hithenwanam cima krna eka gana thawa 10,15 parak hithapan..
    7.cima qualified වුනොත් හැම අවුරැද්දෙම ගාණක් ගෙවන්න ඔිනි නේද? කීයක්ද?
    8.වෙන මොනාද දැනගන්න ඔින අමතර කරැණු?

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Japura Management kiwata There are 10 Departments. I have list down some of them considering the preference and Z Score.

    01. Accountancy
    02. Finance Management
    03. Business Administration
    04. Marketing management
    05. HR
    06. Entrepreneurship
    07. Econ
    08. Decision Science (iT)

    So if you select to Econ department or HR or Marketing there will be no connection between degree and CIMA. If you select to Marketing you have to do CIM. but CIMA is always a good qualification irrespective of what is your degree.
     
    • Like
    Reactions: Dragon Kolla

    +++++++++++++
    Finance management තමා කැමති.manager කෙනෙක් වෙන්න බැරිද management degree කරලා.

    හොද එකා වගෙ අනෙක් ප්‍රශ්න වලට උත්තර දීපන්කො
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Ahhuba japure yanna puluwan wage kamak tiyena ekek nam aniwa cima karapan mchn :yes:
    Ethakota nam maara validity ekak tiyey
    Ow ow wisdom palayan clz walata nam
    Achivers nam yanna epa maara sawuthui,mata ude paandarama kela une achivers gihilla
    Wisdom niyamai bro :cool:
    Maharagama idala kollupitiyata train na neda ??
    138 gihila library eka gawa bahala 175 ganin
    OL A9 nam discount tiyenawada nadda kiyala nam hariyatama danne na
    Habai uni students lata 25% off :yes:
    Cima qualified unahama GBP 250i
    Student innakota 100 gaanak
    Kohoma hari 24K wage LKR student ta ;)
    Foundation godak amaru na uba commerce kala nam
    Mokada maths dan ain kala ne
    Api karanakota maths eka thamai amaru une
    Nathan FAF,MAF,econ patta lesi
    Law eka nam amarui bro
    Yanthan santhan pass une mamath law n maths nam ;)
    Ubalata maths nam na dan :yes:
    Eka waasi :cool:
    Eka nisa self study kalath awulak na bro foundation nam ube kaddath hodata polish nam :yes:
     
    ++++++++++++++
    gbp 250k අවුරැද්දට ගෙවනන ඔිනිද?
    Student ඉන්නකොට 100k කිව්වෙ?
    අායෙමත් 24k මොකක්ද?
    Faf, maf කිව්වෙ?
    Self study කලොත් fees කීයක් අඩු වෙනවද? කොහොමද එහෙම කරන්නෙ?
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    +++++++++++++
    Finance management තමා කැමති.manager කෙනෙක් වෙන්න බැරිද management degree කරලා.

    හොද එකා වගෙ අනෙක් ප්‍රශ්න වලට උත්තර දීපන්කො

    Mama CIMA karala ne ban. class gena course fee eka gena danne.Im ACA. Apita 100,000 dila CIMA memebership ganna puluwan.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ehemda? Oya okomata ekta connected da?aca kiwwe charted da? Okkoma krnne eka institute ekakinda?

    ACA - Associated Chartered Accountant
    CIMA - Chartered Institute of Management Accounting (ACMA)

    Two different institute.

    If you want more information PM your number. I can explain a bit .
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    ++++++++++++++
    gbp 250k අවුරැද්දට ගෙවනන ඔිනිද?
    Student ඉන්නකොට 100k කිව්වෙ?
    අායෙමත් 24k මොකක්ද?
    Faf, maf කිව්වෙ?
    Self study කලොත් fees කීයක් අඩු වෙනවද? කොහොමද එහෙම කරන්නෙ?

    Mama ube eeye thread ekata damme bn ganan
    Cima ekata isselama register wenna onee
    Ekata LKR 15,000k wage yanawa
    Ethakota ubata 2017 awuruddatath subscription fees gewamma onee na
    Eth 2018 idala gewanna onee Rs.24,000K awurudda gaane cima qualified wenakan
    Cima qualified unaata passe Rs.50,000k wage wenawa ube annual subscription fee eka
    Eeeta passe uba CGMA/ACMA apply karala ewath hambunoth eetath wadi wenawa, ubata ewa gana idea ekak ei once u start ;)
    MAF-Managemet accnts founfamentals
    FAF- Financial accnts founfamentals
    Self study kaloth foundation clz fee eka adu wenawa
    Habai ubata cima library eken or bookshop ekakin study txt tika ganna wenawa
    Salli walata gannawa nam 1 book ekak rs.2300k wage wei
    I personally recommend you to go to classes
    Oya 40,000 wage nemei exams gihilla middles stump giyoth
     
    1.middle stump ගියොත් කිව්වෙ?
    2.wisdom තියෙන්න kollupity විතරද?
    3.එතකොට හෙට register වෙනවා නම් කරන්න තියෙන්නෙ රැ15000 ගෙවන එක විතරද?
    4.self study නොකරනවා නම් කොහොමද වෙන්නෙ? හෙටම clz පටන් ගන්නවද?
    5.self study කලොත් තියන අවුල් මොනාද?

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මම self study බන්.. A/L commerce කලෙ බන්.. උබට තනියම මහන්සි වෙන්න පුලුවන්නම් self atudy කරපන් බන්.. මම දැන් managerial level එකෙ case study rwsult එනකන් ඉන්නව බන්.. හරියට කලොත් අවුරුදු 2 n ඉවර කරන්න පුලුවන් බන්..

    Kaplan study text අරගෙන පාඩම් කරල self study karanna puluwan ban.. cl ගියොත්නම් උබට එක level එකකට clz fee එක 40 ක් විතර එයි බන්..

    Annual subscription fee එක 15 ක් විතර වෙනව බන්.. හැබැයි 2016 අවුරුද්දට අපිටනම් ගෙවන්න උනෙ 10 යි බන්.. උන් හිටපු ගමන් fee එකට discount දෙනව බන්..
     
    • Like
    Reactions: Dragon Kolla

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Japura Management kiwata There are 10 Departments. I have list down some of them considering the preference and Z Score.

    01. Accountancy
    02. Finance Management
    03. Business Administration
    04. Marketing management
    05. HR
    06. Entrepreneurship
    07. Econ
    08. Decision Science (iT)

    So if you select to Econ department or HR or Marketing there will be no connection between degree and CIMA. If you select to Marketing you have to do CIM. but CIMA is always a good qualification irrespective of what is your degree.
    finance නේද හොඳ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම self study බන්.. A/L commerce කලෙ බන්.. උබට තනියම මහන්සි වෙන්න පුලුවන්නම් self atudy කරපන් බන්.. මම දැන් managerial level එකෙ case study rwsult එනකන් ඉන්නව බන්.. හරියට කලොත් අවුරුදු 2 n ඉවර කරන්න පුලුවන් බන්..

    Kaplan study text අරගෙන පාඩම් කරල self study karanna puluwan ban.. cl ගියොත්නම් උබට එක level එකකට clz fee එක 40 ක් විතර එයි බන්..

    Annual subscription fee එක 15 ක් විතර වෙනව බන්.. හැබැයි 2016 අවුරුද්දට අපිටනම් ගෙවන්න උනෙ 10 යි බන්.. උන් හිටපු ගමන් fee එකට discount දෙනව බන්..

    +++++++++++++
    foundation එක self study කරලා බලමුකෝ.එතකොට ගෙවන්න වෙන්නෙ 15 විතරද? වෙන මුකුත්ම ගෙවන්න වෙන්නෙ නැද්ද? Study text ද මොකක්ද එකට කීයක් යනවද? එ්ක free ගන්න බැරිද?

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    what do you mean by management?
    there are so many management subsections like Fiance Management, HR management, Marketing Management so what would you like to do?

    Accounts
    HR
    Marketing Etc.

    first you must decide your path malli
     
    • Like
    Reactions: Dragon Kolla

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    +++++++++++++
    foundation එක self study කරලා බලමුකෝ.එතකොට ගෙවන්න වෙන්නෙ 15 විතරද? වෙන මුකුත්ම ගෙවන්න වෙන්නෙ නැද්ද? Study text ද මොකක්ද එකට කීයක් යනවද? එ්ක free ගන්න බැරිද?

    Foundation එකෙ law paper එකනම් self study කරන එක ලෙසි නැ මචන්.. අනික් 4 නම් ලෙසි බන්..

    study text එකක් 3000 ක් වෙනව බන්.. නුගෙගොඩ english books තියන සරසවි එකෙ පොත් තියනව මචන්.. මමත් එකෙන් ගන්නෙ