vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    CIMA nam wisdom thamai kolluptiye
    CFA nam mchn tikak amaru wadi, class giya kiyala terei da danne na, godak mage yaaluwo 1st level eka nam kale self study karala KAPLAN study texts tika hoyaagena, time eka poddak aran thaman ma books tika kiyawala understanding ekak gatta nam hodai, mokada i dont think many good CFA lectures are there in the market, try Mercury Institute, that's the only place i've heard of. But dont keep high hopes on classes for CFA
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    CIMA වලටනම් Wisdom business academy එක හොදයි,,දැන් ගොඩක් උන් CIMA qualified ඒවගේම ගොඩක් අය කරන නිසා තරගයක් තියෙනවා ඉස්සර වගේ නෙමෙයි . CFA නම් දන්න තරමින් අමාරුයි ලූ ( සාපේක්ශයි උබට කොහොම වෙයි ද දන්නේ නෑ) ඒක ගොඩක් උබේ අතේ තියෙන්නෙ මොකද ලොකු investment එකක් ඒක ( 1.5laks වත් යයි first stage එකට) හොදට බැහැල කරන්න ඕනා..ඒ නිසා කරන්න කලින් හිතලා පටන් ගනින් කරන්නන් වාලේය එපා.. All the best bro.