CIMA - Sri Lanka

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මචන්ල මම ඊලග සතියෙ ඉදන් CIMA පටන් ගන්න හිතාගෙන ඉන්නෙ, මම ඔක කරනව කියල සමහර යාලුවන්ට කිව්වම සමහර අය කියනව, ඔකට වියදම් කරන්න එපා මචන් වැඩක් නැහැ උබ NIBM එකෙ Business Management Degree එකක් කරපන් කියල. අනික දැන් CIMA කරන්න රැල්ලට, CIMA වලට Jobs අඩුයිලු. එ උනට මම දන්න විදියට ලන්කවෙ CIMA වලට හොද තැනක් තියනවනෙ අහල තියන විදියට CEO ලෙවෙල් එකක් වෙනකන්ම CIMA වලින් උඩට යන්න පුලුවන්ලු. මම Achievers එකෙ තමයි CIMA කරන්න හිතගෙන ඉන්නෙ. NIBM එකෙ Business Management Degree එක කරනාවනම් 15 Laks විතර යනවලු 4 Years වලට, එච්චර සල්ලිත් නැහැ, කාලෙකුත් නැහැ. එක නිසයි මම අහන්නෙ මම Achievers එකෙ CIMA කරන්නද නැත්නම් වෙන එකක් ගැන හිතන්නද?

    Me thread eke wisthara thawa godak ayata useful wei kiyala hithanawa. Mokada EK eke CIMA gana thiyana threads 2 Years withara paranai. Aluth thorathuru monawada kiyala dana gannai meka damme.

    Thanks

    :eek::eek::confused::confused:
     
    • Like
    Reactions: pradeeplk1025

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Karanawanan Complete karannama karapan, 1 level ekak karala nan threumak na.

    Jobs nan tiyenawa ona tharan, but you should passed at least managerial level.
     
    • Like
    Reactions: GRO_MAX

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Karanawanan Complete karannama karapan, 1 level ekak karala nan threumak na.

    Jobs nan tiyenawa ona tharan, but you should passed at least managerial level.
    :yes::yes: Thanks machan mamath iwarayakma karanna thamai hithagena inne, Mata Accounting karapu Sir thamai mawa Push kare CIMA karanna.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    CIMA ක්ලාස් ගිහින් exam complete කරන්න කීයක් විතර සම්පූර්ණ වියදම යනවද
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචං..ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම CIMA ඉවර කරපු කෙනෙක්..ඒ අත්දැකීමෙන් ඔයාට කියන්නම්..CIMA කරන්න Achievers හොදම තැනක්..ඒ නිසා එහෙට ගියාට කමක් නැ..මමත් Achievers තමයි කරෙ.. ඒත් CIMA FOUNDATION ඉවර වෙන්න කලින් බාගයක් හැලෙනවා..මොකද ආසවට් හැමෝම පට ගන්නවා ඊට පස්සෙ අමාරුයි සල්ලි නැ කියලා නවත්තන්නවා. ඒ වැඩෙනම් කරන්නෙපා..අන්තිම වෙනකං යන්න..CIMA වලට හොද ඉල්ලුමක් තියෙනව තමයි..එකේ අගය වැඩි වෙන්නේ ඔයා CIMA COMPLETE වෙලා AUDIT FIRM එකක අත්දැකීමක් තියනවනම්..ඔයාට තාම වයස තියෙනවනම් දැන්ම AUDIT FIRM එකකට JOIN වෙන්න..ඔයාට මොනවහරි උදව්වක් ඕන උනොත් මට පි.එම් එකක් දාන්න.
     
    • Like
    Reactions: GRO_MAX

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    CIMA ක්ලාස් ගිහින් exam complete කරන්න කීයක් විතර සම්පූර්ණ වියදම යනවද
    mama ganan hadapu widiyata and danata paum eke gaana anuwa 5.5 laks withara yawi kiyala hithenawa machan
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    බොරලුගොඩ මහතා;14273648 said:
    මචං..ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම CIMA ඉවර කරපු කෙනෙක්..ඒ අත්දැකීමෙන් ඔයාට කියන්නම්..CIMA කරන්න Achievers හොදම තැනක්..ඒ නිසා එහෙට ගියාට කමක් නැ..මමත් Achievers තමයි කරෙ.. ඒත් CIMA FOUNDATION ඉවර වෙන්න කලින් බාගයක් හැලෙනවා..මොකද ආසවට් හැමෝම පට ගන්නවා ඊට පස්සෙ අමාරුයි සල්ලි නැ කියලා නවත්තන්නවා. ඒ වැඩෙනම් කරන්නෙපා..අන්තිම වෙනකං යන්න..CIMA වලට හොද ඉල්ලුමක් තියෙනව තමයි..එකේ අගය වැඩි වෙන්නේ ඔයා CIMA COMPLETE වෙලා AUDIT FIRM එකක අත්දැකීමක් තියනවනම්..ඔයාට තාම වයස තියෙනවනම් දැන්ම AUDIT FIRM එකකට JOIN වෙන්න..ඔයාට මොනවහරි උදව්වක් ඕන උනොත් මට පි.එම් එකක් දාන්න.

    Thanks a lot Brother, godak CIMA karanna epa kiyapu ewngen godak ewn hariyata CIMA kiyanne mokakda kiyalawath danne nadda koheda. Audit Firm ekakata join wenna ona qualifications monawada machan? mama 2011 A/Ls kare
     
    Oya kiyak withara giyada machan Complete karanna?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    complete කරේ නැතනම් වැඩක් නෑ බන්.. මම දන්න විදියට එහෙම කරපු අය ඉන්නෙ සීමිත පිරිසක්.. අන්න ඒ සීමිත පිරිසෙන් කෙනෙක් වෙයන්.. පවුම 205ක් වෙනව දැන්... මම සති 3කට කලින් ගෙව්ව ඒ ගානට.. sameerasadaru audit firm එකක ඉන්නෙ. මෑන්ස්ගෙන් අහපන්...
     
    Last edited:
    • Like
    Reactions: GRO_MAX

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    complete කරේ නැතනම් වැඩක් නෑ බන්.. මම දන්න විදියට එහෙම කරපු අය ඉන්නෙ සීමිත පිරිසක්.. අන්න ඒ සීමිත පිරිසෙන් කෙනෙක් වෙයන්.. පවුම 205ක් වෙනව දැන්... මම සති 3කට කලින් ගෙව්ව ඒ ගානට..
    ow machan Thanks, oya koheda CIMA karanne?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Thanks a lot Brother, godak CIMA karanna epa kiyapu ewngen godak ewn hariyata CIMA kiyanne mokakda kiyalawath danne nadda koheda. Audit Firm ekakata join wenna ona qualifications monawada machan? mama 2011 A/Ls kare

    ඔයා උ.පෙ 2011 නම් Audit firm JOIN වෙන්න හොදම කාලය තමයි මේක..Join වෙන්න ලොකු Qualification එකක් ඕනේ නැ..ඉස්සෙල්ලා Cima Register වෙන්න..ඒකම ඇති Audit Firm යන්න..පුලුවන් තරම් KPMG,Ernst & Young,Pricewater coopers, වගේ Firm වලට Join වෙන්න බලන්න..CIMA Passed Finalist ලට මැදපෙරදිග වලනම් හොද වැ‍ටුපක් ගන්න..
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Machanla CIMA walata audit firm ekaka wada karana eka aniwaryaida? wena thanaka wada karala hari yanne nadda?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Oya kiyak withara giyada machan Complete karanna?

    මම 2008 කරන්න පටන් ගත්තේ..ඒ දවස් වලනම් පවුන්ඩ් ගාණ වැඩි 217 වගේ තිබුනේ..මටත් ලක්ෂ 5ක් විතර ගියා..ෆේල් වෙන්නෙතුව ඉවර කරපු නිසා..ෆේල් උනොත් ආයිත් 30ක් විත් වියදම් වෙනවා එක සබ්ජක්ට් එකට...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Machanla CIMA walata audit firm ekaka wada karana eka aniwaryaida? wena thanaka wada karala hari yanne nadda?

    mama danna widihatanam Audit firm aniwarya na.math CIMA karanawa dan managerial level karagena yanne..mama Kandy imperial
    iwara karanna 5k wage yay

    අනිවාර්ය නැ..ඒත් Audit Firm එකකින් පට ගත්තොත් හොදයි..සල්ලි ප්‍රශ්න තියනවනම් Commercial Sector එකට වගේ ගියාට කමක් නැ..
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    බොරලුගොඩ මහතා;14273731 said:
    මම 2008 කරන්න පටන් ගත්තේ..ඒ දවස් වලනම් පවුන්ඩ් ගාණ වැඩි 217 වගේ තිබුනේ..මටත් ලක්ෂ 5ක් විතර ගියා..ෆේල් වෙන්නෙතුව ඉවර කරපු නිසා..ෆේල් උනොත් ආයිත් 30ක් විත් වියදම් වෙනවා එක සබ්ජක්ට් එකට...

    Ow machan, repeat nowi kohoma hari goda daganna ona machan. oya Top CIMA wenakanma kare Achievers ekeda machan?

    mama danna widihatanam Audit firm aniwarya na.math CIMA karanawa dan managerial level karagena yanne..mama Kandy imperial
    iwara karanna 5k wage yay

    ehemada machan Thanks.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;14273708 said:
    ඔයා උ.පෙ 2011 නම් Audit firm JOIN වෙන්න හොදම කාලය තමයි මේක..Join වෙන්න ලොකු Qualification එකක් ඕනේ නැ..ඉස්සෙල්ලා Cima Register වෙන්න..ඒකම ඇති Audit Firm යන්න..පුලුවන් තරම් KPMG,Ernst & Young,Pricewater coopers, වගේ Firm වලට Join වෙන්න බලන්න.
    :yes::yes::( පඩි නම් 2500 ද කොහෙද මාසෙටම... :eek:
    -------------------
    රැල්ලට කරන්න එප බන්... 3/4 +++ ක් ම හැලෙනව..
    Cima complete කරාම APPIT , IIT වල Baba Degree එකට 2 years exemption ගන්න පුලුවන්. You save 10 Laks :yes::yes:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    බොරලුගොඩ මහතා;14273749 said:
    අනිවාර්ය නැ..ඒත් Audit Firm එකකින් පට ගත්තොත් හොදයි..සල්ලි ප්‍රශ්න තියනවනම් Commercial Sector එකට වගේ ගියාට කමක් නැ..
    Ehema loku salli aulak nam naha machan eth mama Shipping side ekata join wenna balagena thamai CIMA karanne ethakota machan e paththema job ekak karoth Experience eka hada ganna puluwanne machan anoka machan mama Parttime karanna yanne Job ekak karana gaman CIMA karanna hithagena inne
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Ow machan, repeat nowi kohoma hari goda daganna ona machan. oya Top CIMA wenakanma kare Achievers ekeda machan?

    මම පටන් ගත්තේ ACHIEVERS තමයි..ඊට පස්සෙ එක එක සබ්ජක්ට් වලට එක තැන්වල කරෙ..FATP සහ් FA කරෙ තාරික් ලග..IM කරෙ ගජෙන්ඩ්‍රා ලග..එ හැරෙන්න ඔක්කොම කරේ Achiervers වල