CIMA - Sri Lanka

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    :yes::yes::( පඩි නම් 2500 ද කොහෙද මාසෙටම... :eek:
    -------------------
    රැල්ලට කරන්න එප බන්... 3/4 +++ ක් ම හැලෙනව..
    Cima complete කරාම APPIT , IIT වල Baba Degree එකට 2 years exemption ගන්න පුලුවන්. You save 10 Laks :yes::yes:
    machan oya kiyanne rallata karanne nathuwa iwara wennama CIMA karanna kiyala neda?
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    බොරලුගොඩ මහතා;14273792 said:
    මම පටන් ගත්තේ ACHIEVERS තමයි..ඊට පස්සෙ එක එක සබ්ජක්ට් වලට එක තැන්වල කරෙ..FATP සහ් FA කරෙ තාරික් ලග..IM කරෙ ගජෙන්ඩ්‍රා ලග..එ හැරෙන්න ඔක්කොම කරේ Achiervers වල
    OK machan Thanks. Achievers eke next 26th Foundation eka patan gannawa kiwwa. mama edatama gihin sali badala join wenna hithagena inne machan.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    cima levels okkoma tika complete karanwanam aniwa hoda demand1k thiyenwa.bageta karala nawaththala nam therumak na.cz mama adurana nangi kenekut innawa cima asawata patan aran dan bagayak karala nawaththala..job1kwat na still.so cima levels okkoma complete karanna.defntly hoda job1kta yanna can..dtz sure.:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    :yes::yes::( පඩි නම් 2500 ද කොහෙද මාසෙටම... :eek:
    -------------------
    රැල්ලට කරන්න එප බන්... 3/4 +++ ක් ම හැලෙනව..
    Cima complete කරාම APPIT , IIT වල Baba Degree එකට 2 years exemption ගන්න පුලුවන්. You save 10 Laks :yes::yes:

    EY වලනම් 2500 Audit trainees ලට..1 year වල වගේ promotion ගන්න පුලුවන් උනොත් Audit Executive වලට 7500 විතර ගන්න පුලුවන්..ඒත් KPMG,COOPERS වල කොහමත් 5000ට වැඩි දැන්..

    Ehema loku salli aulak nam naha machan eth mama Shipping side ekata join wenna balagena thamai CIMA karanne ethakota machan e paththema job ekak karoth Experience eka hada ganna puluwanne machan anoka machan mama Parttime karanna yanne Job ekak karana gaman CIMA karanna hithagena inne

    ඔව් එහම කරන්න..ඒකත් හොදයි
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    machan oya kiyanne rallata karanne nathuwa iwara wennama CIMA karanna kiyala neda?
    ඔව් CIMA කරල Audit Firm ගිහින් මාසෙට පොඩි පඩියක් අරන් කට්ටක් කාල promotion අරන් ඉහලට යනවට වඩා හොදයි මචන් CIMA Complete කරල ඉවර උනු ගමන්ම APIIT වගේ එකකට BABA කරන්න සෙට් වෙන එක... තව around 5 laks වගේ යනව. හැබැයි මචන් 1st or 2nd upper එකක් එක්ක degree ගොඩ දැන්මොත් කෙලින්ම පඩි 20න් පටන් ගන්නෙ.(Mgt. Trainee) මාස 6න් 45ට යනව.. 1year ඇතුලට 1 laks ට එහා යන්න පුලුවන්.. ඒක තමා හොදම track එක බන්.. ජොබ වලට අඩගහල ගන්නෙ... උබ දාන හැම CV එකෙන්ම interview call කරනව.. ඒක sure..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;14273833 said:
    EY වලනම් 2500 Audit trainees ලට..1 year වල වගේ promotion ගන්න පුලුවන් උනොත් Audit Executive වලට 7500 විතර ගන්න පුලුවන්..ඒත් KPMG,COOPERS වල කොහමත් 5000ට වැඩි දැන්..
    :yes::yes::( කට්ට කන්න පුලුවන් වෙන්න ඕනෙ පඩිය හිතන්නෙ නැතුව.. හැබැයි ඔය මේකෙ උන් කියනව වගේ ලොකු සීන් එකෙන් ගේම දෙන්න ගියොත් නතරවෙන තැන කවුරුත් දන්නෙ නෑ.
     
    04490

    Member
    Sep 8, 2008
    169
    18
    0
    First i must tell that i have already completed CIMA. My advice on you is that first you must decide which area you would like most. If you are more into management side then go for CIMA, but keep in mind you have to complete all the level otherwise there will be a less oppertunity to get a competitive offer. I did CIMA in WISDOM and its a good place to study. Finally i must tell you this as well, when you come to managerial level join to a well recognised audit firm and get experience from there, it will hep you a alot in the future. I wish you goood luck n all the very best for your future.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ඔව් CIMA කරල Audit Firm ගිහින් මාසෙට පොඩි පඩියක් අරන් කට්ටක් කාල promotion අරන් ඉහලට යනවට වඩා හොදයි මචන් CIMA Complete කරල ඉවර උනු ගමන්ම APIIT වගේ එකකට BABA කරන්න සෙට් වෙන එක... තව around 5 laks වගේ යනව. හැබැයි මචන් 1st or 2nd upper එකක් එක්ක degree ගොඩ දැන්මොත් කෙලින්ම පඩි 20න් පටන් ගන්නෙ.(Mgt. Trainee) මාස 6න් 45ට යනව.. 1year ඇතුලට 1 laks ට එහා යන්න පුලුවන්.. ඒක තමා හොදම track එක බන්.. ජොබ වලට අඩගහල ගන්නෙ... උබ දාන හැම CV එකෙන්ම interview call කරනව.. ඒක sure..
    ow machan eka aththa thanks oyage ideas walata. APIIT walin ganna BABA degree eka IT degree ekakda machan?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    First i must tell that i have already completed CIMA. My advice on you is that first you must decide which area you would like most. If you are more into management side then go for CIMA, but keep in mind you have to complete all the level otherwise there will be a less oppertunity to get a competitive offer. I did CIMA in WISDOM and its a good place to study. Finally i must tell you this as well, when you come to managerial level join to a well recognised audit firm and get experience from there, it will hep you a alot in the future. I wish you goood luck n all the very best for your future.

    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Electronics & Telecommunication Engineering හදාරන මෙමා හට මෙම පාඨමාලාව හැදැරීමෙන් යම් වාසියක් අත්වේද ? :shocked:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    cima levels okkoma tika complete karanwanam aniwa hoda demand1k thiyenwa.bageta karala nawaththala nam therumak na.cz mama adurana nangi kenekut innawa cima asawata patan aran dan bagayak karala nawaththala..job1kwat na still.so cima levels okkoma complete karanna.defntly hoda job1kta yanna can..dtz sure.:yes:
    Thanks machan
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    First i must tell that i have already completed CIMA. My advice on you is that first you must decide which area you would like most. If you are more into management side then go for CIMA, but keep in mind you have to complete all the level otherwise there will be a less oppertunity to get a competitive offer. I did CIMA in WISDOM and its a good place to study. Finally i must tell you this as well, when you come to managerial level join to a well recognised audit firm and get experience from there, it will hep you a alot in the future. I wish you goood luck n all the very best for your future.
    Thank you very much bro, As I heard above it is not a must to join to An Audit Firm. So my plan is to get a job in shipping related company as i wish to have experience.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Electronics & Telecommunication Engineering හදාරන මෙමා හට මෙම පාඨමාලාව හැදැරීමෙන් යම් වාසියක් අත්වේද ? :shocked:
    Machan mama danna akka kenek innawa eya Physical karanne kelaniy uni eke eyath CIMA kara but digatama kare naha stratagic eken nawaththuwa mathaka widiyata. CIMA kiyana eka ona thanakata set wenawa machan mama danna widiyata. mokada CIMA wala Costing ganalu godakma cover wenne eka nisa Cost ekak yana ona thanakata CIMA applicable kiyala thama mama danne. mata wada danna aya hari uththarayak dei oyata
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    CIMA චා කියන එවුන් අමාරුයි කියල මගදී මාරු වෙන උන් ඔය
    සිමා වලට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ ගොඩක්ම රටවල ඉහල පිලි ගැනීමක් තියෙනවා.කොයි දේත් අමාරුයි තමයි ලේසියෙන් භාරගන්න බෑ අමාරු වෙන තරමට අවසානය ගොඩක් වටිනවා.සිමා කියන්නෙත් ඒවගේම තමයි ලෙවල් ටික සම්පුර්ණ කොරගෙන වැඩේ ගොඩ දැම්ම කියන්නෙ හොදයි NIBM එකත් හොදයි මචන් මමත් NIBM එකේ IT කරන එකෙක්.එත් CIMA එකේ වටිනාකම ඊට වඩා වැඩි මචන්

    ACCA එකත් ගොඩක් එවුන් අමාරුයි කියලා වැඩක් නෑ කියනවා.බාගයක් කෑවට කෑමක රස හරියටම කියන්න අමාරුයි නෙ
     
    • Like
    Reactions: GRO_MAX

    Niyama kathawa machan. hmm mamath baluwe machan CIMA karana gaman job ekakuth karala kiyak hari set karagena NIBM eke business management degree eka karanna kiyala machan.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Niyama kathawa machan. hmm mamath baluwe machan CIMA karana gaman job ekakuth karala kiyak hari set karagena NIBM eke business management degree eka karanna kiyala machan.
    NIBM කරනවට වඩා මම කියන්නෙ CIMA කරන්න කියලා.
    NIBM එක හෑල්ලු කරනවා නෙවෙයි වටිනාකම අතින් CIMA එක වටිනවා
    2 503880 Call කරලා අහපන් සහෝ සේරම විස්තර දැනගන්න පුළුවන්
    උබ උ.පේ කොමස් ද කලේ