1) CINEC එක ගැන නම් කියන්න කිසිම අවුලක් නැත
2)විශේෂෙන් engineering faculty එකේ ඉන්න කට්ටිය හොඳයි එක නිසා administration ගැන බය වෙන්න දෙයක් නැ
3)උගන්වන එකේ ප්රශ්න නැත.
4)ඕනේ ඕනේ ඇඳුම් නම් අඳින්න දෙන්නේ නැත
5)නොදනිමි
6)installments වලින් ගෙවන්න පුළුවන් අවුලක් නැ
7)Uni of Wolverhampton ඩිග්රි එකක් කලොත් aussi යන්න බැ . නමුත් university ඔෆ් Tasmania එක කලොත් aussi යන්න පුළුවන්.
cinec degree walata IESL na.IESL natuwa goverment job karanna,some private ewata enginner ekenk widiytat yanna ba.
1) CINEC එක ගැන නම් කියන්න කිසිම අවුලක් නැත
2)විශේෂෙන් engineering faculty එකේ ඉන්න කට්ටිය හොඳයි එක නිසා administration ගැන බය වෙන්න දෙයක් නැ
3)උගන්වන එකේ ප්රශ්න නැත.
4)ඕනේ ඕනේ ඇඳුම් නම් අඳින්න දෙන්නේ නැත
5)නොදනිමි
6)installments වලින් ගෙවන්න පුළුවන් අවුලක් නැ
7)Uni of Wolverhampton ඩිග්රි එකක් කලොත් aussi යන්න බැ . නමුත් university ඔෆ් Tasmania එක කලොත් aussi යන්න පුළුවන්.

true... පේමන්ට්ස් නම් හරියෙට තියෙන්න ඕනිbump
true... පේමන්ට්ස් නම් හරියෙට තියෙන්න ඕනි
උඹ තාම සිනෙක් නේද ?මෙන්න මූට විස්තර ටිකක් කියපන් ..දවල් මටත් කතා කලාbump
උඹ තාම සිනෙක් නේද ?මෙන්න මූට විස්තර ටිකක් කියපන් ..දවල් මටත් කතා කලා


Mechanical,Mechatronics wage ewa..eawa gana saha man dala thiyena prashna gana danne nadda??? 

mama electrical and mechatronics kare..mama giyapu kaale(5,6 years ago) tibuna hatiyata nam:
1. kiyanna taram loku awulak na poddak yanna enna karadarai echcharai
2. engineering department eke nam adminstration eka kiyana dewal 80% witara wenawa
3. e kale nam engineering department ekata apu visiting lectrurersla ehema hugakma qualified supiri aya. CINEC ekema inna lecturerslath awulakma natha
4. apita nam e kale casual adinna dunna.
5. semester break eka 2 weeks witarai e nisa welawa ithurui
6. maha loku payment fexibility ekak na welawta gewanna wenawa
7. issara tibuna UniSA degree eke ayata nam transfer wenna dunna. Dan nam kohomada danne na
CINEC eke degrees walata IESL membership ganna ba kiyanne boru. Eka depend wenne degree ekata adala uni eka matha. For example : Washington accord eke IESL nuth member kenek. Thamange uni ekath Washington accord eke member nam e degree holder IESL membership ekata eligible.
