cinec maritime campus

avish_jayay

Member
Feb 6, 2014
1
0
0
Hi, mama a/l 2013 kara....kanu 2k tiyenawa. Eh nisa sliit ehema yanna bah....mata aasai cinec eke automotive systems engineering degree 1 karanna.... Cinec eke foundation karapuwama a\l onae nah degree eka karanna..... Mata prashne tiyenne cinec eke automotive systems engineering degree eka hondai da? Eka karala job ekakata yanakota a\l fail eka prashnayak wei da??
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හරියටම දන්නේ නැහැ... ඒත් එහෙන් මවන සිහින ලොඅක වලට නොරැවටී හොදට හොයලා බලන්න.නැව් යන අයටනම් ඉතින් A/L බලන් නැහැ.Engineering වලදි ලන්කාවෙනම් බලයි Foreign අව්ලක් නැතිවෙයි