Cinema 4D Free Download

ruwan viraj

Member
May 24, 2009
148
26
0
cinema 4d r 12 download කර ගන්න කැමතිද. මෙන්න එහෙනම් .... මේක පරණ එකක් උනාට මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්.. මේක සමාන්‍ය පරිගණකය උනත් හොදට වැඩ...(pentium 4. 1.5ghz එකක් වගේ ;)) මේක 3d software එකක් මේක 3d max, maya. වගේ තමා. 3d animation, 3d modeling. මේකෙන් ලේසියෙන් කරන්න පුළුවන්... කට්ටිය ට්‍රයි කරලා බලන්නකෝ... මේක torrent වලින් තමා බාන්න වෙන්නේ.. 1 GB වගේ තියෙන්නේ... දන්නේ නැතුව මොකටද බාන්නේ කියල ඉන්න එපා. මම ලගදීම සිංහල tutorials දානවා. අනුන්ගෙන් හොරකන් කරලා එහෙම නෙමේ. මමම හදල දාන්නේ.. (උබල මගේ voice එකට හිනා වෙන්න එහෙම නෑ හරිද..:no:)
cinema 4d tutorials කරනවද නැද්ද කියල තීරණය වෙන්නේ ඔයාලගේ ප්‍රතිචාර අනුව..

maxoncinema4dstudiobund_zpsc9cff8b1.jpg


Download
Cinema 4D R12 Torrent Download