මචං මම මාධ්‍ය පිළිබඳ උපාධියක් හදාරනවා. ඒකට සිනමාව ගැන ලියන්න තියෙනවා බන්. මම පාස් පේපර් එකක් අරගෙන බැලුවාම මම ගාව තියෙන නෝට් එකට වඩා දෙයක් අහලා තිබුනා. ඉතින් සිනමාව ගැන ලියවුන සිංහල පොත් වෙබ් අඩවු ටිකක් මට කියන්නකෝත විකීපීඩියා නම් සර්ච් කලා. සිනමාවේ ඉතිහාසය නම් හරි. ඒත් මේ වෙනකං ආපු චිත්‍රපට වල සුවිශේෂතා හොඳම චිත්‍රපට වගේ දේවල් ගැන මට තව කරුණු අවශ්‍ය කරනවා.. අනේ දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ...