සයිට් හෙල්ප්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මට වෙබ් සයිට් එකක් හදන්න ඔනා.ඒක පොත් ගැන තියන සයිට් එකක්.ඒකෙදි වෙන්න ඔනෙ සයිට් එකට එන මනුස්සයින්ට මම දාලා තියන පොත් සෙට් එකකට අදාලව රිවීව් දීලා කමෙන්ට් කරන්න පුළුවන් විදිහට හදාගන්න ඔනා.මචංලා මට වෙබ් සයිට් එකක් හදන්න ඔනා.ඒක පොත් ගැන තියන සයිට් එකක්.ඒකෙදි වෙන්න ඔනෙ සයිට් එකට එන මනුස්සයින්ට මම දාලා තියන පොත් සෙට් එකකට අදාලව රිවීව් දීලා කමෙන්ට් කරන්න පුළුවන් විදිහට හදාගන්න ඔනා.තව එන උන්ටත් පුළුවන් විදිහට හදාගන්න ඔනා උන්ගෙ පොත් තියනවා නම් ඇඩ් කරලා ඒ ගැන රිවීව් එකක් දාන්න.මට මෙන්න මේක ගොඩ දාගන්න අදහස් ටිකක් දියල්ලා.1000ක් විතර ඉන්න ගෘෆ් එකකට අදාලව හදන එකක්.
     
    • Like
    Reactions: wissnshaftler