Cinnamon wild යන්නෙ කොහොමද

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඔක්කොටම කලින් අහපන්, හොටෙල් එකෙම ශට්ල් සර්විස් වගෙ තියෙන්නෙත් පුලුවන්


    උබ ඇහැලියගොඩ පැත්තෙ හෙන ඩොටෙක නේද ඉන්නෙ? :cautious:
    කෝම හරි රත්නපුරට වරෙන්.

    එතනින් යනව බස් කතරගමට. කතරගම ගිහිල්ල,
    කතරගම - කිරින්ද බස් තියනව නන් ඒකෙ නැගල, යාල හන්දියෙන් බැහැපන්

    නැත්නන් කතරගමින් තිස්සට ඇවිල්ල, ආයෙ කිරින්ද බස් එහෙක නැගල යාල හන්දියෙන් බැහැපන්.

    ඊට පස්සෙ වීල් එකක් ගනින්. නැත්නන් බොලෙරො කටු තියනව සෆාරි දුවනව කියල බොඩ් ගහ ගත්ත. එම එහෙකෛන් ගාන අහපන්.

    නැත්නන් පයින්ම ඇදපන්, යාල හන්දියෙ ඉදන් කිමි 12ක් වගෙ තියෙන්නෙ
    මහ දුරක් නැ :yes:



    හැබැයි හරියට ගනන් කතා කරගනින් පුතා.
    යාල හන්දියෙන් බැස්ස කියනන් ඇට දෙකත් ගලවන සයිස් කැරිම හොරු ඉන්න පැත්තක්.

    විට කාගත්ත, කොන්ඩ රැවුල් වවාගත්ත, කසියා කාලට මිනි 4-5- මරන, ගෑනි නැතිවෙලාවට දුවත් එක්ක හැමිනෙන, අම්මට රාවනා හැමනුනා කියල හිතන් ඉන්න ඔරිජිනල් අඩු කුලෙ ගම් පරයො ඉන්නෙ @Kalegana
    සිරා ටොක් එක
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බලන්න ඕනි එහෙනම්

    මට මචන් ටිකක් අඩුවට සෙට් වෙන්නෙ, නොර්මල් රේට් නම් දන්නෙ නෑ

    මේ වේසිව ෆ්බී ඇඩ් කරගත්තට වඩා හොඳයි උප්පැන්නෙ පිටේ බැඳගෙන පිටකොටුවෙ රිව්වනම්
    :(

    මම කලින් පාර ගියෙ කාර් එකක බන්, ඒකනම් අවුල්ක් නෑ

    :(

    බලමුකො උන්ට කතා කරලා

    හොටෙල් එකකට ගනින් කෝ කෝල් එකක්. උන් විස්තරේ කියයි නේ බන්
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    තිස්ස ට බස් එකේ ගිහින් එතනින් ත්‍රීවීල් එකක් ගන්න එක තමයි හොඳ. උබ hotel එකේ maintenance වැඩකට යනවා වගේ යන්න. එතකොට නෝමල් ගාන ගනී. 2018 වගේ කාලේ නම් 1000 - 1200 වගේ ගත්තේ.
    ow uba yaddi posh ekata yanna epa..
    normal dress karala palayan..
    threewheel karayatath talk karapan hotel eke podi wedakata yanawa wage.
    hoda kenek set unoth number eka ganin aith hotel eken eddi gennaganna
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    Cinnamon wild යාල යන්න ක්‍රමයකි කියපන්කෝ පොදු ප්‍රවාහන සේවයෙන්. අපිට ඉතින් වාහන නෑනෙ.
    😪

    කට්ටක් කන්න වෙයිද? Cinnamon lodge යන්න නම් train තියෙනවනෙ. Station එකේ ඉඳලා 3km. යාල තමා යන්න ඕනි 😪
    උබ JKH නේද කුකුලො වැඩ උන් ට්‍රාන්ස්ප්පොර්ට් දෙනවනෙ? :rofl::rofl::rofl:

    තිස්ස ට බස් එකේ ගිහින් එතනින් ත්‍රීවීල් එකක් ගන්න එක තමයි හොඳ. උබ hotel එකේ maintenance වැඩකට යනවා වගේ යන්න. එතකොට නෝමල් ගාන ගනී. 2018 වගේ කාලේ නම් 1000 - 1200 වගේ ගත්තේ.
    උබ හරි මූ යන්නෙ පූල් මේන්ටේනනස් වලට. සින්හලෙන් කිව්වොත් සෙවල කඩන්න, :lol::lol::lol:
    ------ Post added on May 31, 2023 at 7:05 PM
     
    • Like
    Reactions: Solo Rider

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    owata yanna epa ban kadden kata karanne. mama oya hotal walata yanna gihin kihipa sarayakma charter wela tiyenawa. weda karana un kiyana ewa mukut terenne na
    Pissuthee bn lancan cuculec cyla dacca gaman sinhalen catha crnne
    Api cadden catha crnna patan gaththoth unith cadden catha crnwa

    mata meka wela thiyenawa sahenna, water garden sigiriya, and cinnamon hotels walin.
    Cinnamon hotels nm matath ticac awul experience thyenne
    ------ Post added on May 31, 2023 at 7:47 PM
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Pissuthee bn lancan cuculec cyla dacca gaman sinhalen catha crnne
    Api cadden catha crnna patan gaththoth unith cadden catha crnwa


    Cinnamon hotels nm matath ticac awul experience thyenne
    ------ Post added on May 31, 2023 at 7:47 PM

    Mandarin / Russian wage language ekak igena gattanam hari :D
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    සිනමන් වයිල්ඩ් යන හැටිනම් දන්නේ නෑ හැබයි බන්ඩාර වෙලට යන හැටි නම් කියන්නම්
    ඉස්සර බණ්ඩාර වෙලට ගියේ අමුඩේ ගහන්. දැන් වයස නිසා වෙලට යන්නේ නැතුව, බණ්ඩාර ගමට වෙලා නේද ඉන්නේ ??
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ado hukanwa...
    wahane yanna barida cinnamon wild yala ekata?
    wahane mokatha karanne? :/
    යකො ඕනි වාහනේක යන්න පුලුවන්, මම ගිහින් තියෙන නිසා කියන්නෙ, මේක දැම්මෙ පාරෙ බස් වලින් යන්න ක්‍රමයක්. උබලා හිතනවද වාහනයකට යන්න බැරෙ පාරක ඔය වගේ හොටෙල් හදයි කියලා
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    ලැහැත්ති වෙයන් මම මේ මග එන ගමං.බයික් එකේ ගිහිං දාන්නං.පෙට්‍රල් වියදම විතරයි අය කරන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලැහැත්ති වෙයන් මම මේ මග එන ගමං.බයික් එකේ ගිහිං දාන්නං.පෙට්‍රල් වියදම විතරයි අය කරන්නෙ
    අනේ පල හුත්ති.. අර වේසි බැන්දා නේද 😒
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    owata yanna epa ban kadden kata karanne. mama oya hotal walata yanna gihin kihipa sarayakma charter wela tiyenawa. weda karana un kiyana ewa mukut terenne na
    අර බුෆේ එකක් මැද්දෙ මල්ලි අත හෝදන්න බාජනයක් ගේන්න කියල කැගහුව එක පාරක් ඩයල් එකක්.

    දැන් උබ දන්නවද ඔය එන ජර්මන් උන් එහෙම මොනවා කියවගන්නවද කියල උන්ගෙ ටේබල් වල. පොඩි උන්ට එහෙම ජර්මන් කුණුහරුප වලිනුත් බනිනව ඇති කරන නසරානි වැඩ වලට.

    මේ වේසිව ෆ්බී ඇඩ් කරගත්තට වඩා හොඳයි උප්පැන්නෙ පිටේ බැඳගෙන පිටකොටුවෙ රිව්වනම් :(
    හොද වැඩේ උබට 9mm එකේ උන්ව ඕනිවට වඩා කරටගන්නවට. අනික ඔය බලු ලවර්ලස් ඔහොම තමා කිසිම ප්‍රයිවසි එකක් නෑ. පූසු වගේ ඩීසන් නෑ.
    ------ Post added on May 31, 2023 at 10:00 PM