Circuit Breaker off වෙනවා අවුලක්: advice pls

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    බෝඩ් එකෙන් කට කට ගාල සමහර වෙලාවලදි සද්ද ආවා ඉස්සර.බලනකොට බේකර් ස්විච් පල්ලහාට දාන්න බැරි තරන් ගල් වෙලා තිබ්බ එනිසා අලුතෙන් ආයෙ දැම්ම බන්
    2. එකෙන් මොකක්ද ටෙස්ට් වෙන්නෙ?
    2. එහෙම වෙනවා නන් බ්‍රේකර් එකේ අවුලක්. පොඩ්ඩක් බලපං ඔය ප්ලග් එකේ කූබි එහෙම ගිහින් ශෝට් වෙනවද කියලා..