Cisco catalyst 2960 switch help

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    පහුගිය ටිකේ අකුණු නිසා මගේ network switch එක කෙලවුණා.
    තිබුණේ Cisco catalyst 2960 switch එකක්.
    Installation වලදි පිටින් ගෙනත් තමයි කරලා තියෙන්නේ
    ලන්කාවේ මේ switch එකක් ගන්න තියෙනවාද? Cisco official කරන්නෙ කවුද?
     
    • Like
    Reactions: imhotep

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    Usually it's the power supply that gets busted.. Can be fixed.

    Power on වෙනවා බං, ඒත් එක පෝට් එකක්වත් on වෙන් නෑ. ටික වෙලාවකින් ආයේ බූට් වෙනවා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Power on වෙනවා බං, ඒත් එක පෝට් එකක්වත් on වෙන් නෑ. ටික වෙලාවකින් ආයේ බූට් වෙනවා

    In that case.. sorry. You have to replace. It's nearly the End of Life for the 2960 series. You should be able to buy from surplus stores. Check the net.
     
    Last edited: