Cisco service contract තියන කෙනෙක් පුළුවන් නම් මට මේ firmware ටික download කරලා දෙන්න මචන්
1) ISR 2901
2) ISR 2951
3) ISR 1921
1) ISR 2901
2) ISR 2951
3) ISR 1921
https://www.cvedetails.com/cve/CVE-2023-20182/cisco wala aluth cve ekakk thiyenawa neda password delefe krnn puluwn
Issra arabi site ekak tibba bn.2901, 1921 දෙකේ නම් හොයාගත්තා russian site එකකින්.. md5 /sha512 හරියට match උන නිසා බය නැතුව use කරන්න පුළුවන්
2951 එකේ තමයි හොයාගන්න බැරි

http://test.artplanet.su මම මේකෙන් ඊයේ download කලේ මචන් අද යනකොට site එක වැඩ කරන්නේ නෑIssra arabi site ekak tibba bn.
nama mathaka na arabi akuru nisa.![]()
අහල තියන විදියට free ලු Cisco service contract තියන උන්ටයි Cisco partners ලට, Cisco exam කරන උන්ටයිOwage firmware update paid da mcn
production network එකකට නෙමෙයි මචන්.. මගේ homelab එකට.. මේ ඔක්කොම routers දැන් end of supportdon't do this for production environment, contact your SI, or disti for downloading
http://test.artplanet.su මම මේකෙන් ඊයේ download කලේ මචන් අද යනකොට site එක වැඩ කරන්නේ නෑ
View attachment 207687
අහල තියන විදියට free ලු Cisco service contract තියන උන්ටයි Cisco partners ලට, Cisco exam කරන උන්ටයි
production network එකකට නෙමෙයි මචන්.. මගේ homelab එකට.. මේ ඔක්කොම routers දැන් end of support
Personally Cisco exam කරන කෙනෙක් වත් දන්න නෑ මචන්..Ehma danna ekekge ganna eka hondai bn![]()
මේ ගොඩක් පරණ router models ගොඩක් අඩුවට 2nd hand ගත්ත ඒවා, අලුත් ඒවගේ සමහර විට auto update වෙනවා ඇති.. අලුත් ඒවා දැකල වත් නෑRisk ekak thiyenwaSecurity issues enna puluwan neh.
Man hithan hitiye security update automatically enwa kiyala
Ube office ekeda?Personally Cisco exam කරන කෙනෙක් වත් දන්න නෑ මචන්..
මේ ගොඩක් පරණ router models ගොඩක් අඩුවට 2nd hand ගත්ත ඒවා, අලුත් ඒවගේ සමහර විට auto update වෙනවා ඇති.. අලුත් ඒවා දැකල වත් නෑ
මම network field එකේ නෙමෙයි මචන් වැඩ කරන්නේ programming side එකේ,Ube office ekeda?
Naththan home lab ekakwath tiynwada?
ow bn matath me cisco karagna widiyak nathiwa ine![]()

matath danuma nam tikak tiyenwa eth bnමම network field එකේ නෙමෙයි මචන් වැඩ කරන්නේ programming side එකේ,
cisco වලට interests එකක් අවේ ලගදි..එත් exam කරන්න නම් idea එකක් නෑ... ubiquiti තමයි වැඩිපුර use කරලා තියෙන්නේ
ඔව් පොඩි homelab එකක් හදාගෙන යන ගමන්..ගෙදර ඉඩ මදි සීන් එක තමයි අවුල... දැනට වැඩ කරලා ඉවර උනාම pack කරලා කබඩ් එකකට දානවා
![]()



මම ubiquiti වලට කැමති purely linux run වෙන නිසා.. router එකක ssh කරන්නත් පුළුවන් default එන flash එකේ free space තියනවා openVPN වගේ custom apps install කරගන්න පුළුවන්.. මම අනිත් router වල එහෙම freedom එකක් දැකල නෑ.. edgerouter range එකේ විතරයි වැඩ කරලා තියෙන්නේ.. unifi dream machine pro වගේ එකක් නම් දැකල වත් නෑ....matath danuma nam tikak tiyenwa eth bn
loku loku server atha gahanna ahu wela na
unifi ubiquiti dakkath atha ganna asai bn
Wade karala podi wisthrayak ekka thread ekak dapan![]()

use GNS3 or EVE- NG. don't waste time with those deviceshttp://test.artplanet.su මම මේකෙන් ඊයේ download කලේ මචන් අද යනකොට site එක වැඩ කරන්නේ නෑ
View attachment 207687
අහල තියන විදියට free ලු Cisco service contract තියන උන්ටයි Cisco partners ලට, Cisco exam කරන උන්ටයි
production network එකකට නෙමෙයි මචන්.. මගේ homelab එකට.. මේ ඔක්කොම routers දැන් end of support