මට හදිස්සියේ city and guild Telecommunication technician diploma එක කරන්න උනා.අපේ යාලුවන්ගෙන් මේ පාටමාලාව කරලා ඉන්නවා නම් මට post එකක් දාන්නා.ලොකු උදවූවක්...
aquinas university college ආයතනය තමා, මම තොර ගත්තේ මේක කරන්න.වැඩේ පත්තර වල තියෙන කයිවාරු මේකට සල්ලි බැන්දට පස්සෙ නෑ.යාලුවනේ යන්න නම් එපා.
මම දැන් හිර වෙලා ඉන්නේ FEC 2/3,Radio communication කියන පාඩම් මුන්ට හරියට උගන්වන්න බෑ
මට ඕනේ කරපු යාළුවෙක්ගෙන් theory book ඉල්ල ගන්න .මගේ වගේ පරිසම් කරලා දෙනවා.
aquinas university college ආයතනය තමා, මම තොර ගත්තේ මේක කරන්න.වැඩේ පත්තර වල තියෙන කයිවාරු මේකට සල්ලි බැන්දට පස්සෙ නෑ.යාලුවනේ යන්න නම් එපා.
මම දැන් හිර වෙලා ඉන්නේ FEC 2/3,Radio communication කියන පාඩම් මුන්ට හරියට උගන්වන්න බෑමට ඕනේ කරපු යාළුවෙක්ගෙන් theory book ඉල්ල ගන්න .මගේ වගේ පරිසම් කරලා දෙනවා.