Automobile Engineering HELP

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ තියෙන්නෙ කලින් තෙඩ් එක - https://elakiri.com/threads/automobile-engineering-help.1844994/

    මේ ත්‍රෙඩ් එක ආයෙත් දැම්මේ තවත් අදුරන කොල්ලෙක්ට උදව්වක් විදියට. කලින් කොල්ලා city and guild කරා. ඒත් බන් මේ වෙද්දි city and guildනවත්තන කතාවක් යනවා. දැන් ඕක කරන්න ගත්තොත් කෙලවෙනවා. අන්තිමට සල්ලිත් නැති වෙනවා. මොකද සබ්ජෙක්ට් රිපීට් උනොත් එහෙම සුපිරි කෙලවිල්ලක් කෙලවෙනවා. මොකද exam තියේනෙ හැම අවුරුද්දකම december & june විතරයි.

    මට දැන ගන්න පුළුවන් ද Automobile engineering HND/ advanced diploma එකක් කරන්න හොද තැනක්. ICBT එකේ කරන්න කියලා ගොඩක් අය කිව්වා. එකේ 2 years HND. (FUll time) . HND එකෙන් පස්සේ bsc එක top up කරන්න පුළුවන් 1year වලින්. (part time) .

    Cinec එකෙත් තියනවා . ඒකේ full time BSc course එකක් තියෙන්නෙ. අනික ලක්‍ෂ 20ත් පැනලා course fee එක .

    මට මේ ගැන වැඩි දැනුමක් නැ. එළකිරියේ මේ ගැන දන්න අය උදව්වක් දෙන්න.
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    HND / Adv. Diploma කරන්නනම් ICBT / CINEC තමයි,නැත්තම් NVQ level තමයි කරන්න තියන්නේ,
    ඔය ඔක්කොටම වඩා city and guild තමයි ඉක්මන්&ලාබම ක්‍රමේ,
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    HND / Adv. Diploma කරන්නනම් ICBT / CINEC තමයි,නැත්තම් NVQ level තමයි කරන්න තියන්නේ,
    ඔය ඔක්කොටම වඩා city and guild තමයි ඉක්මන්&ලාබම ක්‍රමේ,


    city and guild නතර කරන කතාවක් තියනවා නේද :confused:

    Automobile engineering කරල වැඩක් නෑ..ඉස්සරහට full electric එන්නේ ..icbt gu godak..
    Automobile කරන්න ඕන නම් german ටෙක් යන්න..

    වාහන සම්බන්ධයෙන් මොකක්ද බන් හොද ? German tec නැතුව වෙන එකක් තියනව නම්කියන්න
     
    • Like
    Reactions: D_Mad

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    city and guild නතර කරන කතාවක් තියනවා නේද :confused:



    වාහන සම්බන්ධයෙන් මොකක්ද බන් හොද ? German tec නැතුව වෙන එකක් තියනව නම්කියන්න

    city and guild එහෙම නතර කරන්න හේතුවක් නෑ.බොරු කතාවක් වෙන්න ඇති,
    මාත් city and guilds.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    city and guild එහෙම නතර කරන්න හේතුවක් නෑ.බොරු කතාවක් වෙන්න ඇති,
    මාත් city and guilds.

    කොරෝනා නිසා තව ටීකක් කල් දීල තියනවා. ඒත් මේක ඉක්මනින්ම නතර කරනවාලු. ඊට පස්සෙ Bsc, HND, වගේ සිස්ටම් එකක්ලු එන්නෙ

    255.jpg