City & Guilds : HELP

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මට පොඩි උද්වුවක් ඕනෙයි. මේකයි මට දැනගනන් ඕනෙ City & Guilds කියන කෝස් එක ගන. මේකෙ telecommunicaion කියන පැත්තට තමා මම තැමති. මට එතරම සල්ලි බාගෙ නැ. මේ කෝස් එක තනියෙම පාඩම් කරලා කරන්න පුලුවන්ද. විබාග කරන්නේ කොහොමද. ඒවට යන විදම එහෙම කොහොමද .දන්න කෙනෙක් මට සිහෙලන්ම කියනවද :):):)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    thaniyama nam baha machan. pass papers nathuwa kohimath karanna baha. ewa denne corse eka karana thanwala witharai. exam ekata nam diploma ekata 1 about 60k yai. exam fees only. class fees 50k 60k withara yai skills eke keruwoth
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    :(:(:( amo echchara yanawada, :shocked::shocked::shocked::shocked:
    course eka karana kenek gen pass paper illa gaththoth puluwanda :(:(
    ehema kauruth deida ney salli illai da dan na
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම කට්ටා;16280168 said:
    mehemayi machan past papers kata padam karala wibage pass wunath wadak nane ban. danuma thiyennath onene

    ya. class yanne nathuwa nam thaniyama karanna amarui. practical denneth class walane.