City & Guilds Quantity Surveying Help

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මට ඇක්වයිනාස් එකේ City & Guilds Quantity Surveying කරන්න බලාපොරොත්තුවක් තියනවා.මම කරන්න හිතාගෙන ඉන්නේ මෙන්න මෙහෙමයි.

    City & Guilds Certificate

    City & Guilds QS Diploma
    (IVQ Level 3)

    City & Guilds QS Advance Diploma
    (IVQ Level 5)

    මෙහෙම කරන්න Course Fee එක ලක්ෂ 1 1/2 විතර යනවා.මට දැනගන්න ඕන මේවා වලට Exam Fees අපි Course එක කරන ආයතනයෙන් ගෙවනවද? නැත්නම් අපි ගෙවන්න ඕනද?Exam Fees අපි ගෙවන්න ඕනනම් මේ Course තුනටම Exam Fees කොපමණ ගානක් යාවිද? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,278
    5,354
    113
    ඔය තුනටම සාමාන්‍යයෙන් එක්සෑම් 15 වත් වැටෙයි ... එතකොට ලක්ෂයක් වත් අඩුම ගානෙ යයි එක්සෑම් ෆීස් .... දැන් practical compulsory ලු .. ඒක නිසා exam+practical ලක්ෂ 2 ක් වත් යයි ... එතකොට උඹ කියන කෝස් ෆීස් එක්ක මම හිතන්නෙ උඹට සේරම ලක්ෂ 3.5 ක් වත් යයි වගේ ... ඇක්වයිනාස් එකෙන් ඕක අහපන් කො .. එතකොට දැනගන්න පුළුවන් නෙ ... ගොඩක් වෙලාවට එක්සෑම් ෆීස් වෙනම ගෙවන්න ඕනෙ ... මම නම් City & Guilds - Civil Eng කලේ , ඒකත් අවුරුදු ගානකට ඉස්සෙල්ල .. දැන් ෆීස් ටිකක් වෙනස් ඇති ... :rofl::rofl::rofl:, මචන් කරපු හින්දම කියනව නෙමෙයි, City & Guilds එක්සෑම් ලේසි නෑ, ඒත් field experience තියෙනවනම් එච්චරම අමාරුත් නෑ ... ට්‍රැක් එකේ ගියොත් ගොඩ දාගන්න පුළුවන් .. ඒත් මචන් උඹට ඩිග්‍රී එකක් කරන්න හිතන් ඉන්නව නම්, හොඳම වැඩේ තමයි edexel වගේ එකකින් HND in QS එකක් කරන එක ... City & Guilds වලට වඩා ලේසියි, ඉක්මන් ... පොඩ්ඩක් කරපු උන්ගෙන් අහල බලපන් .. ලක්ෂ 2 කින් වගේ edexel වගේ එකකින් HND in QS එකක් කරන්න පුළුවන් ... :yes::yes::yes:
     
    Thanks machan help ekata