මචං City & Guilds Electrical higher diploma එක කරපු කවුරු හරි ඉන්නවද????? මට නොට් ටිකක් ඉලගන්න. ආයිත් බාර දෙන පොරොන්දුව පිට. තියනවා නම් කියන්න මට ගෙදරට ඇවිත් හරි ගන්න පුළුවන්. ලොකු උදවුවක් මට