city link CDMA

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    Telecom එකේ city link cdma phone වල ට වෙන sim එකක් දාන්න හදාගන්න ක්රමයක් නැද්ද මචංලා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචංලා sim එකේ ක්රමයක් cdma phone වල ට වෙන Telecom එකක් දාන්න හදාගන්න city link නැද්ද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඕවාට බැහැ මමත් Try කළා මගේ ලග තියෙනවා LankaBell එකක්. CityLink පාඩුයි CDMA වලින් ලාබම LankaBell විතරයි. ඉස්සර අපේ ගෙදර තිබ්බා GSM LandPhone එකක්. අන්න එකටනම් Sim දාන්න පුළුවන්. ඇන්ටෙනා එකකුත් හම්බෙනවා. Gsm LandPhone එකක් ගනින්. එතකොට සිම් දාන්න පුළුවන්.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    සිම් ස්ලොට් ඒක කපලා තියෙන්නේ..ඔකේ ලයින් වැටෙන්නේ අර esn එකට නේ..