
ලංකාවේ අධ්‍යාපනය ක්‍ර්‍රමය තමයි බ්‍රෝ... 2017 ඒ ලෙවල් ලිව්වේ. 2018 නොවෙම්බර් කැම්පස් ගියේ... කැම්පස් යද්දී අවුරුද්දක් නිකන් හිටියා. දැන් 2020. තාම 2න්ඩ් යර් වත් ඉවර නෑ බං. මට එපා වෙලා ඉන්නේ බං දැන්නම් සිරාවට. බිස්නස් එකකටවත් බහිනවා බං මම දැන්.aaaa some_sexy_paala dan iwara dgr1 ?
kohe giyath kamak na Sanken nam ya epa
මෙච්චර කට්ට කාලා අපි උපාධි ගන්න හැටි දැක්කම තමන්ගෙම බිස්නස් කරන එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති නේද බං?start- 35,000-75,000 . In 5 years - 120,000+ wagee
ape nam 65000 udin giyaa. dan podi unta ehama loku ganna walata amarui yanna
35000 සීන් එක ඇත්තක් බං. අපෙත් සින්නෝ ගියා ඔය ගනන් වලට කොරෝනා සීන් නිසා කම්පැනි වැටිලා.35,000 ?? Ado sirawata? Mama dakka ban colombo wala servant la hoyana ads 25,000 ta wage.
ehenam civil unta government job eka hondaine. permit & anith benefits set wena nisa oita wada package ekak set wenawa mama hithanne.start- 35,000-75,000 . In 5 years - 120,000+ wagee
ape nam 65000 udin giyaa. dan podi unta ehama loku ganna walata amarui yanna
35000 සීන් එක ඇත්තක් බං. අපෙත් සින්නෝ ගියා ඔය ගනන් වලට කොරෝනා සීන් නිසා කම්පැනි වැටිලා.
Waterboard ehema set wunoth goda ban 150k padi fresh graduates lata. vehicle eka fuels wage okkoma dewal denawa. ehema job ekk SE kenekge salary ekk compare karaddi patta wasiehenam civil unta government job eka hondaine. permit & anith benefits set wena nisa oita wada package ekak set wenawa mama hithanne.
monawahari karapan mchn.. ape malli nam waasthu widhyawa igenagatta ea kale ape pranthe inna supirima weddagen, pase miniha pln adinna gaththa, revit igenagena monawada hena weda kala dala dan minihata maseta 30,40k set wenawa kohomahari amatara.. karapan mona hari..ලංකාවේ අධ්‍යාපනය ක්‍ර්‍රමය තමයි බ්‍රෝ... 2017 ඒ ලෙවල් ලිව්වේ. 2018 නොවෙම්බර් කැම්පස් ගියේ... කැම්පස් යද්දී අවුරුද්දක් නිකන් හිටියා. දැන් 2020. තාම 2න්ඩ් යර් වත් ඉවර නෑ බං. මට එපා වෙලා ඉන්නේ බං දැන්නම් සිරාවට. බිස්නස් එකකටවත් බහිනවා බං මම දැන්.
ow lokka. ane manda ban. depression ehema dan henata thiyenawa. dan ihin bere badagaththa nisa gahana scene ekk thiyennemonawahari karapan mchn.. ape malli nam waasthu widhyawa igenagatta ea kale ape pranthe inna supirima weddagen, pase miniha pln adinna gaththa, revit igenagena monawada hena weda kala dala dan minihata maseta 30,40k set wenawa kohomahari amatara.. karapan mona hari..
peraehenam civil unta government job eka hondaine. permit & anith benefits set wena nisa oita wada package ekak set wenawa mama hithanne.
umba koheda uni?
heena thama broSexy salary ekak hambei
JKH eke 40 ta wade kerapu ekek 150k welata Prime lands eketa giyapera
heena thama bro
35ta yanne kawuda ban gov eng ghn.. aniwa 60,70n eha sure aduma
na bung ape podi un giyaa. jobs na bung rewila inne
Electronic unge batch eka dan out wela 3 months gihilla 3/4 Jobs na kiuwa mama lagakadi ahuwama. Ithin thawa mona kathada bung
loku padi illiuowth kanapanawa interview
ape batch eka welawata berunaa. ita passe idan thama set wenne katta
godak un eka nisa 476 visa ekath danna balagena innawaa
but kottu baas will always be kottu baas. engineer not so.Ausith rewila ban inne. Unge companyth watila layoff karanawa. Koheth ekai ban.
Habai ban 35,000 ta yanawata wadiya nan gedara inna eka nambui. Koththu baas kenek widiyata e wage degunayak hyanna puluwan ban.