Civil Engineer's Salary?

garment123

Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    mama dan danna hama ekatama atha kiyanawa. issara machan mita 15 years kalin engineering kaloth a kaleta sapekshawa hodaiyi thama machan, mokada online side, oya ecommerce ewa wadiya thibee na ne igena ganna wath. Job ekan deyak karaganna puluwan + migration opportunities wadi

    apo dan nam engineering kiyanne melo ma wadak nathi deyak com harenna salli hoyanawa nam

    yanawa nam Government thama CEB, Petroleum, Waterboard thama nathnam Pvt sector nam wahala sewayak thama
    ouw pera civil engineering set ekak ava ape IT company ekata field visit ekak vidyata. api baluve eth ayi e kyala. Less projects in sri lanka. too many engineers. hodama de civil, mechanical vage karla, IT valata maru vena eka
     
    • Like
    Reactions: shenat and acryan

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    start- 35,000-75,000 . In 5 years - 120,000+ wagee

    ape nam 65000 udin giyaa. dan podi unta ehama loku ganna walata amarui yanna
    ado 35000 -75000 ? siraawata? Mora un ganneth e gaanata? Pera un ganneth?
    uba kianne me corona enna kalinuth me gananda ban? :(

    ape kaale keewe koi year wageda?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233

    Mora/Pera dekama ochara thama. Demand karala giyoth interview fail. Corona enna kalin mita wadaa tikake hodaiyii

    ane manda bung mama nam kiyanne yanna kiyala experince hari enawaaa ne
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mora/Pera dekama ochara thama. Demand karala giyoth interview fail. Corona enna kalin mita wadaa tikake hodaiyii

    ane manda bung mama nam kiyanne yanna kiyala experince hari enawaaa ne
    mama Civil karanne ne ban ..mata dim una Mora Pera Eng unta 35 i gaanak keewama.ekai ehuwe..corona enna kalin keeyak wageda starting? after 1 year wage kohomada giye
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,037
    164,111
    113
    එකමත් එක රටක

    35ට යන්නේ නෑ බන්. එකනම් අමු පචයක්. :rofl: මීට අවු 3-4කට උඩිනුත් civil උන් 80 000ට උඩින් ගියේ.
    සමහර fresh උන් සෙට් වලට department එකෙන්ම සෙට් කරා කටාර් , සවුදි වගේ ඒවා 300 000න් උඩ මුල ඉදලම.
     
    • Like
    Reactions: shenat

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    35ට යන්නේ නෑ බන්. එකනම් අමු පචයක්. :rofl: මීට අවු 3-4කට උඩිනුත් civil උන් 80 000ට උඩින් ගියේ.
    සමහර fresh උන් සෙට් වලට department එකෙන්ම සෙට් කරා කටාර් , සවුදි වගේ ඒවා 300 000න් උඩ මුල ඉදලම.
    dilann kiapanko.. Civil starting kohomada giye uba oya kiana kaale? mora unta..pera unta.. 150+ wage yanna kochchara kal giyada?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    35ට යන්නේ නෑ බන්. එකනම් අමු පචයක්. :rofl: මීට අවු 3-4කට උඩිනුත් civil උන් 80 000ට උඩින් ගියේ.
    සමහර fresh උන් සෙට් වලට department එකෙන්ම සෙට් කරා කටාර් , සවුදි වගේ ඒවා 300 000න් උඩ මුල ඉදලම.

    yanne nam na thama bung a unata. a unata jobs nathuwa gedara innakota kollo ehama experince ganna hari yanawaa. oka thama athaa. mama me lagakadi out wech un ekka kathaa karama kiuwee.

    btw EK ekama innawa 100,000 pannala ganne nathi 8+ years Civil karana ekaknke. mata mathaka na ID eka uge. eya dakkoth dawi seen eka
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,037
    164,111
    113
    එකමත් එක රටක
    dilann kiapanko.. Civil starting kohomada giye uba oya kiana kaale? mora unta..pera unta.. 150+ wage yanna kochchara kal giyada?
    මහින්දගේ කාලේ නම් සෑහෙන ජොබ් තිබ්බ. යහපාලනේදී අඩු උනා. ඒත් ජොබ්ස් ඔක්කොටම තිබ්බ බන්. මම නම් එකෙක්වත් දන්නේ නෑ 70ට වත් ගියපු. ගොඩක් උන්ට fresh ජොබ් එකම රට යන්න සෙට් කරා uni එකෙන්ම. වැඩිදුර ඉගෙන ගන්න ටික ඇරුනම අනිත් උන් ඔය maga , access වගේ place වලට ගත්ත තොග වශයෙන්. 1.50ක් ගන්න උන්ට එච්චර කල් යන්නේ නැතිව ඇති බන් අවු 1-2කින් විතර නැත්නම් ඊට කලින් උනත් යන්න ඇති. මම කිව්වේ 35ට නම් ලොවෙත් ගිය උන් නෑ .material උනුත් civil ජොබ් වලට ගියේ 70+ ඒ කාලේ. දැන් සෙට් වෙනවා ඇති 1.50ක් වත්. pera උන් අපිට සෑහෙන කලින් එලියට ගියේ , උන්ටත් එහෙම අඩු පඩි කියලා එකක් නෑ . උන්ගේ civil සුපිරි .
    private civil dgree කරන උන්ට නම් සෑහෙන කට්ටක් මුලින් කන්න වෙනවා පලවෙනි අවු 2-3. මම දන්නා උන් ඉන්නවා මුලින් ගොඩක් අඩුවට යන. හැබැයි තැනකට ආවම හරි බන් ඕවා.

    yanne nam na thama bung a unata. a unata jobs nathuwa gedara innakota kollo ehama experince ganna hari yanawaa. oka thama athaa. mama me lagakadi out wech un ekka kathaa karama kiuwee.

    btw EK ekama innawa 100,000 pannala ganne nathi 8+ years Civil karana ekaknke. mata mathaka na ID eka uge. eya dakkoth dawi seen eka
    කොරෝනා කාලේ ගැන කිසි idea එකක් නෑ බන්. ඒක නම් හැම field එකේම ඇති..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    මහින්දගේ කාලේ නම් සෑහෙන ජොබ් තිබ්බ. යහපාලනේදී අඩු උනා. ඒත් ජොබ්ස් ඔක්කොටම තිබ්බ බන්. මම නම් එකෙක්වත් දන්නේ නෑ 70ට වත් ගියපු. ගොඩක් උන්ට fresh ජොබ් එකම රට යන්න සෙට් කරා uni එකෙන්ම. වැඩිදුර ඉගෙන ගන්න ටික ඇරුනම අනිත් උන් ඔය maga , access වගේ place වලට ගත්ත තොග වශයෙන්. 1.50ක් ගන්න උන්ට එච්චර කල් යන්නේ නැතිව ඇති බන් අවු 1-2කින් විතර නැත්නම් ඊට කලින් උනත් යන්න ඇති. මම කිව්වේ 35ට නම් ලොවෙත් ගිය උන් නෑ .material උනුත් civil ජොබ් වලට ගියේ 70+ ඒ කාලේ. දැන් සෙට් වෙනවා ඇති 1.50ක් වත්. pera උන් අපිට සෑහෙන කලින් එලියට ගියේ , උන්ටත් එහෙම අඩු පඩි කියලා එකක් නෑ . උන්ගේ civil සුපිරි .
    private civil dgree කරන උන්ට නම් සෑහෙන කට්ටක් මුලින් කන්න වෙනවා පලවෙනි අවු 2-3. මම දන්නා උන් ඉන්නවා මුලින් ගොඩක් අඩුවට යන. හැබැයි තැනකට ආවම හරි බන් ඕවා.

    Mahinda ge kale Civil walata supiri bung .hamboo ape sinnonta vacancy notice board walath dalaa thibaa wage mathakaiyii

    hondama package walata giyaa. apoo dan nam ehama na bung :(
     
    • Like
    Reactions: dilann

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,522
    2,034
    113
    Rockers Island
    Mama uni giye 2011 out une 2015 ammo ee kale civil un henama demand eke hitiye...dan nam wale wal na godak un job walin ain welath inne pafi madi kiyala.Compare karala baladdi CS/Telecom karapu un thama pattamma place wala inne..Govt eng karanawa nam telecom/CS karapan...
     
    • Like
    Reactions: shenat

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    marawanawane ban weda gannawa iwarayak nathuwa... oe inne godakma ndt unta engo pattam dila porawal karala tiyenne
    bsc un oke legagena inne ne. ehemath ekek tama inne...
    atta. sanken witarak newe maga wage company walath site duwanne trainees nisa.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ouw pera civil engineering set ekak ava ape IT company ekata field visit ekak vidyata. api baluve eth ayi e kyala. Less projects in sri lanka. too many engineers. hodama de civil, mechanical vage karla, IT valata maru vena eka

    Ubalage company ekata ehema wena degree(civil) karapu aya gannawada? Monawada qualifications balanne?

    Theoretical uttarayak newei mahapolawe wena atta uttarayak dei kiyala hithanawa. 😊

    35ට යන්නේ නෑ බන්. එකනම් අමු පචයක්. :rofl: මීට අවු 3-4කට උඩිනුත් civil උන් 80 000ට උඩින් ගියේ.
    සමහර fresh උන් සෙට් වලට department එකෙන්ම සෙට් කරා කටාර් , සවුදි වගේ ඒවා 300 000න් උඩ මුල ඉදලම.

    Ape batch eke nam kawuruwath middle east na danna taramin. Middle east yanne godak QS set ekane. Lankawe idan middle east wala civil job ekak set karaganna widiyak tiyenawada ban mukuthma connection ekak natuwa?

    dilann kiapanko.. Civil starting kohomada giye uba oya kiana kaale? mora unta..pera unta.. 150+ wage yanna kochchara kal giyada?

    4 years ago mama giye 80 ta. Godak aya E wage ganakata tamai giye mama hithanne. 60000 idanma job walata giya kattiya.
    After 3 years apu lokuma offer eka 150k.
    Ekath foreign company ekak Mata connection ekakin set wenna giye. Eth mama giye na contractor side job ekak nisa. 114 000 padiyata hitiya E welawe idapu ekema.

    Manussayek widiyata job ekak kare eka tamai. Ekai wedi padiyakata unath nogiye. Anith ewa wahalkam. 99% k civil job kiyanne wahallu. Nuuthana wahalkama. Eeta wada ausi wala lat hodana ekath hoda athi.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: niyomax and tha123

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    Ubalage company ekata ehema wena degree(civil) karapu aya gannawada? Monawada qualifications balanne?

    Theoretical uttarayak newei mahapolawe wena atta uttarayak dei kiyala hithanawa. 😊

    na ape eke na civil karapu aya danna taramin. electronic karapu kenek nam innva.
    (civil set ekak ave field visit ekak kyala, don't know why)
     
    • Sad
    Reactions: shenat